පරලෝක රාජේශ්වරිය යනු, විශේෂයෙන් රෝමානු කතෝලික සභාවෙහි සහ, යම් මට්ටමකට ඇංග්ලිකානු ආගමෙහි සහ නැගෙනහිර ඕර්තඩොක්ස් ආගමෙහි, ක්‍රිස්තියානි වරුන් විසින් භාත්‍යවන්ත කන්‍යා මරියතුමිය වෙත ප්‍රදානය කෙරුණු ගෞරව නාමයක් වන අතර, මෙය, පස්වන සියවසෙහි පැවැත්වුනු එෆසස් පළමු මන්ත්‍රණ සභාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් කන්‍යා මරියතුමිය සඳහා, සිංහලෙන් "දේව මාතාව" යනුවෙන්ද සහ ලතින් භාෂාවෙන් මාටර් ඩෙයි ලෙසින්ද හැඳින්වෙන "තියටොකස්" යන ගෞරවාන්විතය ප්‍රකාශ කිරීමෙන් පසුව සිදුවී ඇත.

ශුද්ධවූ ත්‍රිත්වය විසින් කන්‍යා මරියතුමිය වෙත කිරුළු පැලඳිම. වෙලස්කිස්, 1645
"https://si.wikipedia.org/w/index.php?title=පරලෝක_රාජේශ්වරිය&oldid=356115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි