පුරාවෘත්තයන්ට අනුව, පයිතගරස් විසින් සංගීතමය සුසරකිරීම පිළිබඳ පදනම සොයා ගත්තේ කම්මල්කරුවන්ගේ මිටි සතරක් එක් වර ගැසූ විට සංස්වනය සහ දුස්ස්වනය නිපදවමින් නැගුණු ශබ්ද වලට සවන් දීමෙනි.

පයිතගරියානු මිටි.
"https://si.wikipedia.org/w/index.php?title=පයිතගරියානු_මිටි&oldid=369324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි