පයනියර් සිකුරු ව්‍යාපෘතිය

සිකුරු ව්‍යාපෘතිය අයනීය මෙහෙයුම් සංරචක දෙකකින් යුක්ත වු අතර ඒවා වෙන වෙනම නිකුත් කරන ලදී. පයනියර් වීනස් 1 හෝ පයනියර් වීනස් ඕබිටර් 1978 දී නිකුත් කරන ලද අතර 1978 කක්ෂයට ඇතුළත් වීමෙන් පසු දශකයකට අධික කාලයක් ග්‍රහලෝකය අධ්‍යයනය කරන ලදී. පයනියර් වීනස් 2 හෝ පයනියර් වීනස් මල්ටිපෝබ් සිකුරු වායුගෝලයට කුඩා ප්‍රෝබ 4 ක් යවන ලදී. මෙය නාසා Ames පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පයනියර් 10 හා පයනියර් 11 ඇතුළත් පයනියර් අභ්‍යවකාශ යානා ශ්‍රේණියෙහි කොටසක් ලෙස කලමණාකරණය කරන ලදී.

පයනියර් සිකුරු ඕර්බිටර්
සංවිධානය Ames පර්යේෂණ මධ්‍යස්ථානය, නාසා
මෙහෙයුම් වර්ගය ඕබිටර්
චන්ද්‍රිකාවක් වන්නේ සිකුරු
ක්ෂයවීම 1992 අගෝස්තු
නිකුත් කල දිනය 1978 මැයි 20
නිකුත් කල වාහනය Atlas – centaur
මෙහෙයුම් කාලාන්තරය 1978 මැයි 20 සිට 1992 අගෝස්තු දක්වා
NSSDC ID 1978 – 051A
වෙබ් පිටුව ජාතික අභ්‍යවකාශ විද්‍යා දත්ත මධ්‍යස්ථානය (නාසා)
ස්කන්ධය කිලෝ ග්‍රෑම් 517
ජවය 312 W
කක්ෂීය
වීකේන්ද්‍රිකතාව .842
ආනතිය 1050
කක්ෂීය ආවර්ථය 24h
ඇපෝඇප්සිස් 1.03RV
පෙරිඇප්සිස් 12.01RV

සටහන් සංස්කරණය

Pioneer_Venus_project