සිකුරු ව්‍යාපෘතිය අයනීය මෙහෙයුම් සංරචක දෙකකින් යුක්ත වු අතර ඒවා වෙන වෙනම නිකුත් කරන ලදී. පයනියර් වීනස් 1 හෝ පයනියර් වීනස් ඕබිටර් 1978 දී නිකුත් කරන ලද අතර 1978 කක්ෂයට ඇතුළත් වීමෙන් පසු දශකයකට අධික කාලයක් ග්‍රහලෝකය අධ්‍යයනය කරන ලදී. පයනියර් වීනස් 2 හෝ පයනියර් වීනස් මල්ටිපෝබ් සිකුරු වායුගෝලයට කුඩා ප්‍රෝබ 4 ක් යවන ලදී. මෙය නාසා Ames පර්යේෂණ මධ්‍යස්ථානය මගින් පයනියර් 10 හා පයනියර් 11 ඇතුළත් පයනියර් අභ්‍යවකාශ යානා ශ්‍රේණියෙහි කොටසක් ලෙස කලමණාකරණය කරන ලදී.
පයනියර් සිකුරු ඕර්බිටර් සංවිධානය | Ames පර්යේෂණ මධ්‍යස්ථානය, නාසා |
මෙහෙයුම් වර්ගය | ඕබිටර් |
චන්ද්‍රිකාවක් වන්නේ | සිකුරු |
ක්ෂයවීම | 1992 අගෝස්තු |
නිකුත් කල දිනය | 1978 මැයි 20 |
නිකුත් කල වාහනය | Atlas – centaur |
මෙහෙයුම් කාලාන්තරය | 1978 මැයි 20 සිට 1992 අගෝස්තු දක්වා |
NSSDC ID | 1978 – 051A |
වෙබ් පිටුව | ජාතික අභ්‍යවකාශ විද්‍යා දත්ත මධ්‍යස්ථානය (නාසා) |
ස්කන්ධය | කිලෝ ග්‍රෑම් 517 |
ජවය | 312 W |
කක්ෂීය |
වීකේන්ද්‍රිකතාව | .842 |
ආනතිය | 1050 |
කක්ෂීය ආවර්ථය | 24h |
ඇපෝඇප්සිස් | 1.03RV |
පෙරිඇප්සිස් | 12.01RV |