පබ්ලෝ එස්කොබාර්
පබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා (/ˈɛskəbɑːr/, Spanish: [ˈpaβlo eˈmiljo eskoˈβaɾ ɣaˈβiɾja]; 1 දෙසැම්බර් 1949 – 2 දෙසැම්බර් 1993) කොලොම්බියානු මත්කුඩු නායකයෙකු හා පාතාල නායකයෙකු විය.ඔහුගේ කාර්ටලය විසින් 80%කම ඇමෙරිකාවේ කොකේන් සපයන්නට විය මෙයින් ඔහු වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 ක් පෞද්ගලිකව උපයන ලදී [2][3] ඔහුව කොකේන් රජු ලෙස හදුන්වනු ලැබූ අතර ඉතිහාසයේ දනවත්ම අපරාදකරුද විය.ඔහුගේ වත්කම 1990 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ත් - 30ත් අතර විය. (අද මුදලින් ඩොලර් මිලියන 48.5 - 58 අතර),[4][5] මෙය ඔහුව ලොව දනවත්ම පුගලයන් අතරට පත්විය.[6][7]
පබ්ලෝ එස්කොබාර් | |
---|---|
උපත | පබ්ලෝ එමිල්හෝ එස්කොබාර් ගවිරියා 1 දෙසැම්බර් 1949 රියෝනිගරෝ, කොලොම්බියා |
මියගිය දිනය | 2 December 1993 මෙදියින්, කොලොම්බියා | (වයස 44)
මිය යාමට හේතුව | වෙඩිතැබීම |
වෙනත් නම් |
|
රැකියාව | Founder and head of the Medellín Cartel, and politician |
ශුද්ධ වත්කම | US$30 billion (1993 estimate) |
සාපරාධි දණ්ඩනය | 5 years imprisonment[1] |
කලත්‍රයා(යන්) | Maria Victoria Henao (වි. 1976) |
දරුවන් |
|
දෝෂනය(න්) | Drug trafficking and smuggling, assassinations, bombing, bribery, racketeering, murder |
යොමුව
සංස්කරණය- ^ David Hutt (25 September 2014). "Heroes and Villains: Pablo Escobar". 3 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^
{{cite web}}
: Empty citation (help) - ^ "Pablo Emilio Escobar 1949 – 1993 9 Billion USD – The business of crime – 5 'success' stories". MSN. 17 January 2011. 14 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2011.
- ^ "10 facts reveal the absurdity of Pablo Escobar's wealth". Business Insider. සම්ප්‍රවේශය 2018-07-28.
- ^ "Here's How Rich Pablo Escobar Would Be If He Was Alive Today". UNILAD (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 2016-09-13. 2018-07-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-07-28.
- ^
{{cite web}}
: Empty citation (help) - ^ Page 469, Pablo Escobar, My Father. Escobar, Juan Pablo. St. Martin's Press, New York. 2014.