පදුමුත්තර බුදුරජාණන් වහන්සේ

අට විසි බුදුරජාණන් වහන්සේලාගෙන් එක් අයෙකි. තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට ගතහොත් දාහතරවෙනි බුදුරජාණන් වහන්සේ වේ.