පත්‍රකලාවේදී අපරචාරය.

විමර්ශන වලදී හා වාර්තා කරනයේ දී පත්‍රකලාවේදීන් විසින් පිළිපැදිය යුතු පත්‍රකලාවේදී සම්මතයන් ඇත. මේවා ලිකිතව හෝ චාරිත්‍රානු කැබලිව විය හැක.  බොහෝ විට අවංක බව,, මාධ්‍ය වේදීන් නැඔුරුවෙන්  තොරවීම, වගකිම, පුද්ගලකත්වය සහ මහජන අවශ්‍යතාව අතර තූලනනය ෙෙනයතික මූලාස්ත්‍ර භාවිතය ආදිය මෙයට අයත්වේ. 


 පත්‍රකලාවේදය අපරාචරය යනු පත්‍රකලාවේදීන් මෙම සම්මතයන් කඩ කල ඇතැයි යම් පාර්ශවයකට හැගෙන  ඇතිවන අපචාරිත තත්වයය. බොහෝ විට පිළිගත් සම්මතයන්ට හා සදාචාරයන්ට පරිභාහර ක්‍රියාවන් හෝ පත්‍රකලාවේදයේ පරමාදර්ශි කරුනු කඩකරන ක්‍රීරිකයාවන් නිසා නිවෙරදි හා සාදාරන ලෙස වාර්තා කිරීමට නොහැකවීමෙන් මෙවෙන තත්වණ ඇතවේ. 


පොදුලක්ෂණ.


රචනා සොරකම ,මිත්‍යා ගෙතිම, තොරතුරු මග හැරීමවැනි නිතිය හෝ සධාචාරය කඩකරන ක්‍රියාවන් , ලේඛණයට කෙරෙන සිදුවීමක් වෙනස් කිරීම , වාර්තා කරනයේ හෝ පරීක්ෂනයේ දී සිදුවන විශාල දෝශ , අප කිරීර්තය වඩවන දෝශ ආදිය මේ යට ගෙනේ.


මෙම අපචාර වල පොදු ලක්ෂණය නම් අවංකව හා සත්‍ය වාදීව ප්‍රශ්න කිරීමය. මේවා නිසා ජනතා අවදානය මාධ්‍ය වෙත යොමුවේ. අවංක බාවය පත්‍රකලාවේදනණ සදහා අත්්‍යඅවශ්‍ය බැවින් බොහෝ ජනමාධ්‍ය දැඩි විනය නීති හරහා සිය පත්‍රකලාවේදීන් ගේ හැසිරීම පාලනය කරන අතර, කර්තෘ සුපරීක්ෂනය විවිධ මට්ටම් වලදී ක්‍රියාවට නන්වයි.


එහෙත් පහස සදහන් බොහෝ අවස්ථා වලදී එහි වී ඇත්තේ සම්ප්‍රදායක පත්‍රකලාවේදීන් “ ආවරණ හා තූලන ක්‍රමය ” අසාර්ථක වී ඇති බවය. සමහර අවස්ථාවල දී වැරදි සොයාගැනිමට සංස්කාරක වරුන්ට නොහැක වූ අතර තවත් අවස්ථා වලදී ආවරණ හා තූලන පිළිබද වැඩි අවදානයක් යොමු නොකෙරුනේ ප්‍රධාන පුවත් පල කිරීමට ඇති දැඩි උනන්දුව නසාය.


තොරතුරු යුගය.

සම්ප්‍රධායිකව පුවත් පත් හැසිරවූයේ,සංස්කරනය කෙළ් හා බෙදා හැරියේ මාධ්‍ය සංස්ථාවන්‍ය. එහෙත් 20 වන සියවසේ අග භාගයේ සහ 21 වන සියවසේ මූල දී මෙම ක්‍රමය අන්තර්ජාලයේ අභියෝගයට ලක්විය. මේ අනුව ප්‍රවෘත්ති හැසිර වීම සදහා. අන්තර්ජාලය යොදා ගනා ලදි.අන්තර්ජාලය තුල තරු ක්ෂනිකව පාඨකයන්ට ලබා දුන් අතර වි්‍යාප්තයට පැවතියේ සුළු භාදා කර කිපයක් පමණ. එසේ මේ හරහා විමර්ශන, පක්ෂග්‍රාහි පුවත් පත් මෙන්ම පුද්ගලික සිදුවීම්ද වාර්තා කෙරිනි.


අන්තර්ජාලකරණයේ මුල්ම බලපෑමක් එල්ල කෙරුෙණ් 2002 ක අැමරිකා එක්සත් ජනපද සෙනෙට් සහික ෙට්‍රන්ට් ලොට් ට ජාතිවාදී චෝදනා එල්ල වීමත් සමගය. ලොට් ගේ කේථාව පොදු උත්සවයක දී කෙරුනත් එහි විවාධාත්මක කොටස් පිළිබදව කිසදු ප්‍රධාන මාද්‍ය ආයතනයක් අවදානය යොමු නොකල අතර අන්තර්ජාල වෙබ් අඩවිවල පමණ අවදානය යොමු විය. මේ නිසා බහුතර නායක තනතුරෙන් ඉවත්වීමට මොහුට සිදුවිය.

පුවත් මැවීමට,හැඩ ගැස්වීමට සහ බිදීමට ඇති හැකියාව නිසා 2002 සිට වෙබ් අඩවි වල භුමිකාව අවාදනය දිනා ඇත. ඉරාක යුද සමයේදී සම්ප්‍රදායික වම දකුණ දෘෂ්ටියෙන් මිදී මොවුන් පුවත් පත් ඉදිරිහපත් කලහ. ඇතැම් දේශපාලනඥයන් ඡන්ද අපේක්ෂකයන් ද සිය අදහස් පල කිරීම සදහා වෙබ් අඩවි යොදා ගණී. මේ නිසා ගැබුරු විශ්ලේෂ සදහා මූලාස්ශ්‍රයක් බවට වෙබ් අඩවි පත්ව ඇත. ඉරාක යුද්ධයේ සේවය කල සොල්දාදුවන් ද වෙබ් අඩවි නිර්මාණය කලති. මෙවෙන වෙබ් අඩවි යුද්ධය පිළිබදව පරස් පර විරෝදි අදහස් ඉදිරිපත් කර ඇත. අප්‍රකට පුවත් වලට ජනතාව වෙත ළංවීම ද ඒවා මුලාස්ශ්‍රයක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=පත්‍රකලාවේදී_අපරචාරය.&oldid=97687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි