පත්‍රකලාවේදනය - ඇගයිම්.
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
මෙම ලිපිය නිවැරදිව ප්‍රවර්ගකරණය කර නැත. විෂයය පිලිබඳව ඔබ දැනුවත්නම් කරුණාකර ප්‍රවර්ගකරණයට දායකවන්න. |
පත්‍රකලාවේදනය අගය සංවිධාන විශ්විද්‍යාල සහ පදනම්ගනනාවක් අැමරිකා එක්සත් ජන පදයේ ඇත නිව්යෝක් හා කොලොම්බියා විශ්ව විද්‍යාලයෙ හා ලබා දෙන පුලිට්සර් තේයාගය පුවත් පත්, සගරා හා විකාශන මාධ්‍යන් හ ජනමාද්‍ය වේදය අගයය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පත්‍රකලාවේදනණ සදහා වන උපාදි දාරී පාසල ඇල්ප්‍රඩ් අය ඩිවුපොන්ට් - කොලොම්බියා යුනිවර් සිටි සම්මානය පරිනමන්නේ ගුවන් විදුලි සහ රූපවාහනි ජනමාද්‍ය වේදනය සදහාය. ස්ක්‍රිප්ස් හොවාඩ් පදනම ජාතික ජනමාධ්‍ය , දී සම්මානය අංශ 17 ක් සදහා පරිනමයි. වෘත්තිමය පත්‍රකලාවේදන ගේ සංගමය “ සග්ම ඩෙල්ටා චි ” සම්මානය ජනමාධ්‍ය ඇගයිම සදෙහා පරිනමයි. රූපාවාහනි ජන මාධ්‍ය ඇගයිම සදහා රූපවාහනි කලා සහ විද්‍යා සදහා වන ජාතික ඇකඩමිය සම්මාන පරිනමයි.