මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

නර්වචන සහ නරුක්තිය.


පත්‍රකලාවේදය යනු පුවත් රැස්කරීම,ලිවීම සහ වාර්තා කිරීම සම්බන්ද විෂය වන අතර එයට ලිපි සංස්කරනය සහ ඉදිරිපත් කිරීම ද අයත්වේ. එය පුවත් පත් , සගරා, ගුවන් විදුලි හෝ රූපවාහිනියට සිමාව නොමැත අතර විවිධ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වේ. පුවත් පල කිරීමේ ප්‍රමුඛයා වීමේ පිඩනයත් සමග විවිධ මාධ්‍යයතන නිවැරදි බව,ගුනාත්මක බව සහ ෙෙශලිය පිළිබදව විවිධ සම්බමතයන් භාවිතා කරන අතර ප්‍රකාශනයට පෙර සංස්කරනය හා සෝදුපත් කියවීම සිදු කරයි. රාජ්‍ය ආයතන  නලධාරීන් ජනතාවට වග කයවීම සදහා  යොදාගත් පෘඩ ඉතිහාසයක් ඇතැම් මාධ්‍ය ආයතන සතු නමුත් මාධ්‍ය වගකිම පිළීබදව ඇතැම්  විචාරකයන් ප්‍රශ්න කරති. 


ඉංග්‍රීසි භාෂාවේ “ ජර්නලිස්ට් ” යන පදය ප්‍රංශ භාෂාවේ ‘ජර්නල්’ යන පදයෙන් පරිනාමය වී ඇත. මෙම ප්‍රංශ වදන සෑදී තිබෙන්නේ ලතින් භාෂාවේ දිනපාතායන අරුත දෙන “ ඩියුනරල් ” යන වදනෙන. පුරාණ රෝමයේ දිනපතා පල කෙරුනු “ ඇක්ටා ඩියුනරල් ” යන අතින් ලියන ලද නවේදන පත්‍රිකාව ලොව ප්‍රථම පුවත් පත ලෙස පිළිගැනේ.


ෙවාෂින්ටන් පෝස්ට් පුවත් පතේ හිටපු කතෘ නිල් ග්‍රැහැම්ට අනුව පුවත් පත්‍රකලාවේදනය “ ඉතිහාසය පිළිබදව පළමු කටු සටහනක ” මන්දයත් පත්‍රකලාවේදීන් වැදගත් සිදුවීම් එෙස් ෙමන්ම වාර්තා කරන බැවිනි.


රෝයාඩ් කිප්ලංග්ට අනුව පත්‍රකලාවේදියාගේ කාර්ය වන්නේ කවුරු,කුමක්, කවදා, කොතැන ,ඇයි යන්න වාර්තා කිරීම සහ සිදුවීම්වල වැදගත් කම , ප්‍රතිඵල සටහන් කිරීමය. පත්‍රකලාවේදනය මාද්‍ය ගණනාව පවති. උදාහරණ පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහනි. සගරා, අංතර්ජාලය.




ප්‍රත්‍රකලාවේදීන් විවිධ විෂයන් පළිබදව වාර්තා කරයි. උදාහරණ ප්‍රාදේශිය, පලාත්, ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය, එම මට්ම්වල ආර්ථිකය හා වේලදාම සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා, විනෝදාන්ශ, ජීවන රටා, ඇදුම්, ආහාර, සුරතල් සතුන්,මානව සම් සබදතා පා්‍ඨකයන්ට අවශ්‍ය යැයි මාධ්‍ය සංවිධාන ඕනෑම කරුණක් ඔහු වාර්තා කරත. පුවත් පත්, සගරා සහ විකාශ මාධ්‍ය වැනි පොදු මාධ්‍ය වල මෙන්ම,තෝරාගත් දායක පරිසක් සිටින මාධ්‍ය සදහාද වාර්තා කල හැක. සද්ධියක් සිදුවූ ස්ථානනයට ගොස් එම සද්ධියවාර්තා කල යුතු අතර බොහෝ විට එහිදීම වාර්තාව සමස කෙරේ. දුරුකථන, පරිගණනක සහ අන්තර්ජාලය හරහාද තොරතුරු රැස්කෙරේ. මෙම වාර්තා “ පුවත් කාබර ” තුලදී සංස්කරනය කෙරේ.


පත්‍රකලාවේදියෙකු කිසියම් විශේෂ විෂයක් පිළිබදව වාර්තා කරන්නේ නම් තොරතුරු ලබා ගැනිම සදහා මූලාස්ශ්‍ර සොයාගැනිම, අදාල පුද්ගලයන් සමග සංනිවේදනණ කිරීම ආදිය සිදු කල යුතුය. එසේම ඔවුන් විමර්ශනාත්මක සහ පරේශ නහැකයාව යොදාගෙන වාර්තාව වර්නවත් කල යුතුය. 


මුද්‍රත පත්‍රකලාවේදනය අංශ කිහිපයට වෙන් කල හැක. පුවත් පත්, පුවත් සගරා, පොදු සගරා, වෙලද සගරා , විනෝදාශ සගරා, පුවත් පත් ලිපි , පුද්ගලක ප්‍රකාශන අන්තර්ජාල පුවත් පිටු ආදිය ඒ අර අතර වේ. එක් එක් ප්‍රබේදනය තුල එයකි එයට ආවේනක පරේශන හා වාර්තා කරන අවමෂතා තිබිය හැක.


උදාහරණ ලෙස එක්සත් ජන පදනයේ පුවත් පත් ප පත්‍රකලාවේදීන් සම්ප්‍රධායකව වාර්තා ලියන්නේ “ යටි කුරු පිරමීඩ ෙෙශයලයටය’.එහෙත් මෙය වඩාත් යොදා ගන්නේ විශේෂාන්ග සදහා නොව පුවත් සදහාය. ලඛිත පුවත් වාර්තා සුළු වචන ප්‍රමානයකින් යුත්ත විය යුතු අතර අත්‍යවමෂ තොරතුරු මුලින්ම දැක්වූ අතර යුතුය. මේ අනුව පුවතේ ප්‍රමාණය අඩු කිරීමට සිදු වුවහොත් වැදගත් කමින් අඩු කොටස් කපා හැරේ. ඉතා සුලු වචන ප්‍රමාණයකින් වාර්තා ලිවීමට සංස්කාඕ වරු වෙහෙස වෙති. විශේෂාන්ග ලිපි සදහා සාමාන්‍යෙන් වැඩි ඉඩක් ලැබෙන අතර එතරම් දැඩි නොවූ ෙෙශයලයකින් ලියනු ලැබේ.


පුවත් සගරා සහ පොදු සගරා ලියනු ලබන්නේ යටිකුරු පිරමීඩ සහ ෙෙශයලයට වෙනත් ෙෙශයලයකන්‍ය. වෙළද සගරා පුවත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර විනෝදාන්ශ සගරා විශේෂාන්ග සොරූපයක් ගණි.


පත්‍රකලාවේදනය වර්ගිකරනය. 


‘ පෝම්ස් ඔෆ් ජර්නලසන් ” ඇන් ඉන්ටනල් ඇන් ඉන්ටර්නල් හස්ත්‍රි ‘ කෘතියේ ග්‍යන් පතාත් පත්‍රකලාවේදයේ ස්වරූප පහක් දක්වයි. 1. ෙතාරතුරු පත්‍රකලාවේදය. 2. කතා ස්වරූපයේ පත්‍රකලාවේදන. 3. මිශ්‍රී ස්වරූපණේ පත්‍රකලාවේදය. 4. ප්‍රසාංගක පත්ත්හකලාවේදනය. 5. ක්‍රියාකාරී පත්‍රකලාවේදනය.

අමරිකානු දාර්ශනක ජෝප් හර්බට් මිඩී සිය “ දර් නෙචර් ඔෆ් ඊස්ටටික්  එස්පිරියන්ස් ” ලිපියේ දක්වන්නේ පත්‍රකලාවේදයේ ඇත්තේ ආකෘති දෙකක් පමණයක් බවය. එනම් තොරතුරු පත්‍රකලාවේදනණ සහ කාති ස්වරූපයේ පත්‍රකලාවේදයයි. 


‘ සියන් ඔෆ්’ ද ලාස් ඩේස් ඔෆ් ටෙලිවිෂන් යන කෘතිය ලියූ එඩ්වින් ඩයමන්  “ ඩිස්කො පත්‍රහකලාවේදය ” නම් ෙයදුමක් නර්මාණ කල ද පසුව එය ඔහු ප්‍රතික්ෂේප කෙළ්ය.
"https://si.wikipedia.org/w/index.php?title=පත්රකලාවේදනය.&oldid=95289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි