පත්රකලාවේදනයේ සම්මත සහ සදාචාරයන්

පත්රකලාවේදනයේ සම්මත සහ සදාචාරයන්


මෙහදී අවධානය යොමු කෙරෙන්නේ වෘත්තිය පත්රකලාවේදීන් විසින් මුහුණ පාන අබියෝග වලට ද අදාල සදාචාර සහ යහපත් පිළිවෙත් පිළිබදවය. ෙඒතාහාසික මෙන්ම වර්තමානය ද මාධ්ය සදාචාරය පිළිබදව මාධ්ය වේදීන් සලකන්නේ සිය සදාචාරාත්මක මූලධර්ම වශයෙනි. වෘත්තිමය පත්රකලාවේදී සංගම් සහ පෘද්ගලික මුද්රන විකාශන සහ අන්තර්ජාල පුවත් සංවිධාන වල ෙල්ඛණ වල මේවා නිරන්තරයෙන්ම ඇතුලුවේ.


“ සෑම පුවත් සංවිධානයකම ලැබිය හැක්ෙක් ඔවුන්ගේ විශ්වාසවන්තනිය සහ කිර්තය මතනය. ” - ටෝනබර්මන් - CBS නවුස් - ප්රධාන කතෘ.

දැනට පවතින සාදාචාර සංග්රහයෙන් අතර වෙනස් කම් පැවතියත් සැමටම පොදු මූලිකාංගද බොහෝය. උදාහරණ සත්යවාදී බව නිවරදි බව වාස්තවික බව අපේකෂපාති බව සාධාරන බව ජනතාවට වගකිම මේවා පුවත් පත් ලබාගැනිමේ දී හා ඒවා ජනතාවට ලබාදීමේ දී ඉතා වැදගත් වේ.


වෙනත් පුළුල් සදාචාර පද්ධතීන් මෙන් මෙහි දී හානය අවම කිරීමේ මූලධර්මය අඩංගුය. මෙමගින් කිසියම් වාර්තාවක සටහන් තොරතුරු ඇතුල්වීම වලක්වය. උදාහරණ කුඩා දරුවන්ගේ නම්,අපරාදනයට ලක්වුනු ඇති නැත්තාගේ නම් සහ අත්යඅව්ය ෙනවන තොරතුරු, කෙනෙකුගේ කිර්තයට හානි පමුණුවන තොරතුරු.