මහාචාර්ය පත්මජීව ගනේපොල (ඉංග්‍රීසි: Pathmajeewa Ganepola) MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි.

පත්මජීව ගනේපොල
Pathmajeewa Ganepola
උපත
නිවහනඇමරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවස්නායු ශල්‍යකර්ම වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේමහාචාර්ය ස්නායු ශල්‍යකර්ම වෛද්‍ය
ආගමබෞද්ධ

ඔහු ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලද ප්‍රථම විදේශික ශිෂ්‍යයා වෙයි. තවද ඔහු ඇමරිකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලංකික වෛද්‍යවරයායි.

පත්මජීව ගනේපොල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2010 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පත්මජීව_ගනේපොල&oldid=601540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි