වසරේ උනුසුම් ගිම්හාන සෘතුවක් පැවතීමත් ශීත සෘතුවක් පැවතීමත් යන දේශගුන තත්වයන්ට අනුරූප වූ පතනශීල වනාන්තර දක්නට ලැබේ. වාර්ෂික ව පත්‍ර හැලීම මෙම වනාන්තරවල විශේෂ ලක්ෂනයකි. ඕක්, මල්බෙරි, චෙස්නට්, පයින්, යුකැලිප්ටස්, ඩග්ලස්ෆර් මෙම වනාන්තරවල විශේෂිත ශාක වර්ගයන් ය. වෘකයා, වලසා, ගෝනා, මුවා, ඇන්ටිලොප් වැනි වන ජීවීන් මෙහි දක්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පතනශීල_වනාන්තර&oldid=487309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි