පක්ෂපාති පත්‍රකළාවේදය - පක්ෂපාති පත්‍රකලාවේදීන් ගේ දුෂ්ඨිකෝණය.

පක්ෂපාති පත්‍රකළාවේදය - පක්ෂපාති පත්‍රකලාවේදීන් ගේ දුෂ්ඨිකෝණය.


“නිදහස් මාධ්‍ය මද්‍යස්ථානය ” යන විකල්ප ජනමාධ්‍ය එකතුවේ මාධ්‍ය වේදියෙකු මෙසේ පවසයි.

“සාම්ප්‍රධායිකව පත්‍රකලාවේදය සදහා වාස්තවික බව සහ අපක්ෂපාතිත්වය අවශ්‍යය. එහෙත් මේවා ලොව තුළ තව දුරටත් භාවිතයේ නොමැති.අප ඒවායේයෙන් බැදි නොසිටිය යුතුය.යහපත් වෙනසක් සංවිධානය කිරීමට අත්‍ය අවශ්‍ය මූලකිනාංගය නම් පක්ෂපාති පත්‍රකලාවේදයයි. එම නිසා සාර්ථක පක්ෂපාති පත්‍රකලා වේදිහු වන්නේ කෙසේදැයි ඉගෙනිම අත්‍යඅවශ්‍ය මේ සදහා විවිධ අරමුණු වටහා ගැනිමට සහ හබා යෑමට සිදුවනු ඇත.

2000 අප්‍රේල්ල මස කැනිඩියානු ජන මධ්‍ය සංගමයට සිදු කල දේශනයකදී සූ කෙයාලස් පක්ෂපාති ජනමාධ්‍ය වේදීන්ට උපදෙස් දෙමින් පැවසුවේ පත්‍රකලා වේදයේ ප්‍රභේද පහත සම්මත අනුගමනය කල යුතු බවය.

  • තම ද්‍රුෂ්ටිකෝණය මුල සිටිම පිළිගන්න.
  • සත්‍යවාදී වන්න - නිවරදි වන්න. විශ්වාසනිය වන්න. ප්‍රචාරණ නොකරන්න. අනවශ්‍ය කරුණු නොයොදන්න කරුණු සත්‍යාපනය හෝ නශේදනය නොකරන්න .අර්ධ සත්‍ය අධාල කර නොගන්න.
  • තම විරුද්ධ වාදීන්ව අනවශ්‍ය ලෙස නොතකන්න. එහෙත් ඔවුන් සමිපූර්ණයෙන් ප්‍රතක්ෂේප ද නොකරන්න
  • ඔබේ ද්‍රුෂ්ටියට අබියෝක කරුණු සොයා බලන්න. ඔබේ ද්‍රුෂ්ටියට විරුද්ධ වන කරුණුද වාර්තා කරන්න. ඔබ සමග එකගව වන්නන්ගෙන් ගේ විවේචනාත්මක ප්‍රශ්න අසන්න.

- සමන්පාඨ , තර්ජන සහ විවාද භාවිත නොකරන්න. ඒ වෙනුවට සංකිර්න කරුණු සරලව දක්වන්න. ස

- සාධාරන වන්න

- කරුනු තහවරු කිරීම සදහා ස්වාධීන මූලාස්‍ර යොදාගන්න.


තුලිත නොවූ සහ දේශපාලනක වශයෙන් නැඔුරුවීම, ආර්ථික අවශ්‍යතා සංවිධාන සහ පොදු ජන අවශ්‍යෂතා මග හැරීම පිලිබදව සූකෙලස් ප්‍රවාහනයේ මාධ්‍ය විවේචනය කලාය. ස්වාධිනදීන තව අරමුණු සහ ප්‍රවේශ නිසා විකල්ප ප්‍රකාශ වලට වාසි ධායක බවත් එම නිසා ඔවුන් ප්‍රධාන ප්‍රවාහයේ මධ්‍ය වලට වඩා සාර්ථක ලෙස පොදු ජන ගැටලු ආමන්ත්‍රනය කරන බවත් ඇගේ අදහසය.