ඉපදීම දුකකි ලෙඩ වීම දුකකි වයසට යාම දුකකි මරණය දුකකි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි අප්‍රියයන් මුණ ගැසීම දුකකි කැමති දේ නොලැබීම දුකකි

( මෙම සියල්ල සංක්ෂිප්ත කළ විට පංචඋපාදානස්කන්ධයයි)

රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඤ්ඤා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය

"https://si.wikipedia.org/w/index.php?title=පංච_උපාදානස්කන්ධ&oldid=488429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි