නෙෆර්ටෙම්
නෙෆර්ටෙම් (බොහෝවිට "පියවෙන අලංකාර තැනැත්තා" හෝ "පියවෙන්නේ නැත්තා"; නෙෆර්ටම් හෝ නෙෆර්-ටෙමු ලෙසින් ශබ්ද නැගෙයි) යනු, ඊජිප්තියානු පුරාණෝක්තිවේදයෙහි ආරම්භයෙහිදී ලෝකය මැවීමේදී, ආදිමය ජලයෙන් නැගී ආ නෙළුම් මලක් විය.[1]
- ^ ඒන්ෂන්ට් ඊජිප්ට්: ද මිතොලොජි හී නෙෆර්ටෙම් පිටුව සම්ප්‍රවේශය ජූනි 21, 2008.
නෙෆර්ටෙම් | |
---|---|
සුවකිරීමේ හා රූසපුවේ දේවතාවා | |
ප්‍රධාන ලබ්ධි කේන්ද්‍රය | මම්ෆස් |
සංකේතය | දිය -මානෙල් |
දෙම්පියෝ | පටා සහ සෙක්මෙට් |
උරෝජාතයෝ | මාහෙස් (සමහර විස්තර වල) |