නීල් චාල්ස් ග්‍රේ (උපත 1986) යනු, ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. 2015 මැයි මහා මැතිවරණයෙහි සිට එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ක්‍රියා කරයි.[1]

නීල් ග්‍රේ
සාධාරණ වැඩ සහ රැකිරක්ෂාව සඳහා එස්එන්පී ප්‍රකාශක
තනතුර දරමින්
30 සැප්තැම්බර් 2015
පූර්වප්‍රාප්තිකයාහැනාර් බර්ඩේල්
එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස්
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාපැමලා නෑෂ්
බහුතරය8,779 (19.82%)
පුද්ගලික තොරතුරු
උපත16 මාර්තු 1986 (1986-03-16) (වයස 38)
කර්ක්වෝල්, ස්කොට්ලන්තය
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
දරුවන්1 දියණියක්
උගත් ශාස්ත්‍රාලයස්ටර්ලිං විශ්වවිද්‍යාලය

ආශ්‍රිත සංස්කරණය

  1. "එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
පැමලා නෑෂ්
එයඩ්‍රි ඇන්ඩ් ෂොට්ස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
වත්මන් තනතුරුධාරි


"https://si.wikipedia.org/w/index.php?title=නීල්_ග්‍රේ&oldid=367969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි