නීතිය ක්‍රියාත්මක කිරීම
නීතිය ක්‍රියාත්මක කිරීම (ඉංග්‍රීසි: Law enforcement) යනු, සමාජය තුළ වන නීති සහ රීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා ගැනීම, විමර්ශනය කිරීම, වැළැක්වීම, පුනරුත්ථාපනය කිරීම හෝ දඬුවම් කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට සංවිධානාත්මකව ක්‍රියා කරන රජයේ සාමාජිකයන් සමහරක්ගේ ක්‍රියාකාරකමක් වෙයි.[1]
අමතර අවධානයට
සංස්කරණය- Outline of law enforcement – structured list of topics related to law enforcement, organized by subject area
- Law enforcement by country
- Vigilantism
- Criminal law
- Parking enforcement officer
මූලාශ්‍ර
සංස්කරණය- ^ New Law Journal - Volume 123, Part 1 - Page 358, 1974
භාහිර සබැඳි
සංස්කරණයlaw enforcement , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.