නිශ්පාදන හැකියා මායිම

ආර්ථික විද්‍යාවේදි,නිශ්පාදන හැකියා මායිම නොහොත් ඇතැම් අවස්තාවන්හීදි නිශ්පාදන හැකියා වක්‍රය ලෙසද හදුන්වන මෙය,භාණ්ඩ දෙකක විවිධ නිමැවුම් සංයොග ගණනක් එක් එක් නිශ්පාදන සාධක සමාන ස්ථාවර ලෙස යොදා ගනිමින් නිශ්පාදනය පෙන්නුම් කෙරෙන ප්‍රස්ථාරය කි. ප්‍රස්ථාරයට අනුකූලව නිශ්පාදනය ස්ථාවර යෙදැවුම් ගණනක දී,නිශ්පාදන හැකියා මායිම එක් භාණ්ඩයක උපරිම නිශ්පාදන හැකියා මට්ට්මකදී අනෙක් භාණ්ඩයේ ........... පවතින තාක්ෂණය යොදා ගනිමින්.එසේ කිරීමෙන් නිශ්පාදන කට්ටලයේ නිශ්පාදන කාර්යක්ෂමතාව පිලිබිඹු කෙරේ : වක්‍රයේ එක් ලක්ෂ්‍ය කාර්යක්ෂමතා

"https://si.wikipedia.org/w/index.php?title=නිශ්පාදන_හැකියා_මායිම&oldid=469555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි