නිවර්තන වැසි වනාන්තර

සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ
(නිවර්තන වැසි වනාන්තරය වෙතින් යළි-යොමු කරන ලදි)

නිවර්තන වැසි වනාන්තරයක් යනු, දළ වශයෙන් නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට අක්ෂාංශ අංශක 28  ක් අතර පිහිටන පරිසර පද්ධති වර්ගයකි (කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර නිරක්ෂීය කලාපයෙහි).සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ .25-30°C අතර උෂ්ණත්වයක් ඇත.

ස්තරිභවනය දැකිය හැක. ප්‍රධාන වශයෙන් නෙරු ඵ්තරය , වියන් ස්තරය හා උප වියන් ස්තරය දැකිය හැක . ඊට පහලින් පඳුරු හා විශාල අකාෂ්ඨීය ශාකවලින් යුතු යටි ස්තරය දැකිය හැක. වනාන්තරයේ බිම් ස්තරය කුඩා අකාෂ්ඨීය ශාක , හතු හා වියලි සුන්බුන්වලින් සමන්විත යි .

මේවායේ සදාහරිත ශාක ප්‍රමුඛ වේ. අපිශාක ද සුලබ වේ .

[ගොනුව:Aerial view of the Amazon Rainforest.jpg|right|thumb|245x245px|බ්‍රසීලයේ ඇමේසන් වැසිවනාන්තරයෙහි ප්‍රදේශයක්. දකුණු ඇමරිකාවෙහි මෙමනිවර්තන වැසි වනාන්තරය තුල පෘථිවියෙහි විශාලතම ජීවී විවිධත්වය සිටිති.[1][2]]]

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ වයි ද ඇමේසන් රේන්ෆොරස්ට් ඊස් සෝ රිච් ඉන් සිපීසීස් සංරක්ෂණය කළ පිටපත 2011-02-25 at the Wayback Machine. Earthobservatory.nasa.gov (5 දෙසැම්බර් 2005). සම්ප්‍රෙව්ශය 28 මාර්තු 2013 දිනදී.
  2. ^ වයි ද ඇමේසන් රේන්ෆොරස්ට් ඊස් සෝ රිච් ඉන් සිපීසීස්. ScienceDaily.com (5 දෙසැම්බර් 2005). සම්ප්‍රෙව්ශය 28 මාර්තු 2013.
"https://si.wikipedia.org/w/index.php?title=නිවර්තන_වැසි_වනාන්තර&oldid=592438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි