නිය කලාව
නිය කලාව තීන්ත ආලේප කිරීම, නිය විවිධ නිර්මාණයන්ගෙන් සැකසීම. මෙම කලාව නියපොතු සහ පයැඟිලි නියපොතු මත සිදු කළ හැකි කලා නිර්මාණ වර්ගයකි.මෙම කළාව මගින් හැඩය සහ නිය ඔප ගැන්වීම ප්‍රධාන වශයෙන් සිදු කරයි.
ඉතිහාසය
සංස්කරණයThe exact origin of nail treatments is unclear, since it appears to have originated in different parts of the world around the same time.
ගැලරිය
සංස්කරණය-
නිල් පාටින් සැරසූ නිය.
-
රතු පාටින් සැරසූ නිය මොස්තර සහිත.
-
විවිධ පාටින් සැරසූ නිය.
-
රෝස පාටින් සැරසූ නිය.
-
මෝස්තර යෙදූ නිය.