නියරර්, මයි ගෝඩ්, ටු දී

" නියරර්, මයි ගෝඩ්, ටු දී" යනු 19වන සියවසෙහිදී සාරා ෆ්ලවර් ඇඩම්ස් විසින් රචිත ක්‍රිස්තියානි ගීතිකාවක් වන අතර, ජාකොබ්ගේ සිහිනය කතාන්තරය එයින් ප්‍රතිකථනය කෙරී ඇත. උප්පත්ති 28:11–12 මෙලෙස දැක්වෙයි: " ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය. එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය...."

Cartoon depicting a man standing with a woman, who is hiding her head on his shoulder, on the deck of a ship awash with water. A beam of light is shown coming down from heaven to illuminate the couple. Behind them is an empty davit.
"නියරර්, මයි ගෝඩ්, ටු දී" – 1912 කාටූනය

"https://si.wikipedia.org/w/index.php?title=නියරර්,_මයි_ගෝඩ්,_ටු_දී&oldid=587353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි