නිකොලස් මිනියා (1606–1668) යනු ප්‍රංශ සිත්තරෙකි. ඔහුගේ සක්‍රීය දිවියෙන් බෙහෝ කාලයක් ඇවිනොන්හී ගත කල අතර පියර් මිනියාගේ වැඩිමහල් සොහොයුරා වෙයි.

ස්වයං-ආලේඛ්‍ය චිත්‍රයක්
"https://si.wikipedia.org/w/index.php?title=නිකොලස්_මිනියා&oldid=224239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි