නිකී හේලි
නිකී හේලි යනු ඇමරිකානු දේශපාලනඥවරියක සහ රාජතාන්ත්රික නිලධාරිනියකි. ඇය 2011 සිට 2017 දක්වා එක්සත් ජනපදයේ, දකුණු කැරොලිනා ප්රාන්තයේ 116 වන ආණ්ඩුකාරවරිය ලෙසද, 2017 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය වශයෙන්ද කටයුතු කළාය. ඇය 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා වන රිපබ්ලිකන් පක්ෂ ප්රාථමික මැතිවරණ සඳහා ඉදිරිපත්ව සිටියි.
නිකී හේලි | |
---|---|