නිකිණි වැස්ස (චිත්‍රපටය)
නිලිණි වැස්ස යනු අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආචාර්ය කුසුම්සිරි ද සිල්වා විසින් නිෂ්පාදනය කරන ලද 2013 ශ්‍රී ලාංකික සිංහල චිත්‍රපටයකි. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චාන්දනී සෙනෙවිරත්න සහ ජගත් මනුවර්ණ සමඟින් තුමිඳු දොඩන්තැන්න සහ බිමල් ජයකොඩි. සංගීතය නදීක ගුරුගේ විසිනි.[1][2][3] එය සිංහල සිනමාවේ 1190 වැනි ශ්‍රී ලාංකේය චිත්‍රපටයයි.[4] මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සහ දේශීය විචාරකයින්ගෙන්[5] ධනාත්මක ප්‍රතිචාර ලැබූ අතර ජාත්‍යන්තර සම්මාන රැසක්ද දිනා ගත්තේය.[6][7][8]
Nikini Vassa | |
---|---|
ගොනුව:Nikini Vassa sinhala film poster.jpg | |
සිංහල | නිකිණි වැස්ස |
අධ්‍යක්‍ෂණය | Aruna Jayawardana |
රචනය | Aruna Jayawardana |
නිශ්පාදනය | Dr.Kusumsiri De Silva |
රංගන ශිල්පීන් | Chandani Seneviratne Jagath Manuwarna Thumindu Dodantenna |
සිනෙමාරූපණය | Channa Deshapriya |
සංස්කරණය | Jeewantha Dewapriya |
සංගීතය | Nadeeka Guruge |
නිෂ්පාදන සමාගම් | Prasad Color Lab, Chennai |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 102 minutes |
රට | Sri Lanka |
භාෂාව | Sinhala |
චරිත
සංස්කරණය- සෝමලතා ලෙස චාන්දනී සෙනෙවිරත්න
- තුමිඳු දොඩන්තැන්න
- ජගත් මනුවර්ණ
- බිමල් ජයකොඩි
- කුමාර තිරිමාදුර
- සරත් කොතලාවල
- ඩබ්ලිව්. ජයසිරි
- සුලෝචනා ගමගේ
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- වජිර කොඩිතුවක්කු
- දයා අල්විස්
- ජීආර් පෙරේරා
- නෙතලි නානායක්කාර
සම්මාන සහ ඇගයීම්
සංස්කරණය- දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011 - 2011 වසරේ හොඳම නැගී එන අධ්‍යක්ෂක (අරුණ ජයවර්ධන)
- ලංකා ලයිව් සිනමා සම්මාන උළෙල 2014 හොඳම චිත්‍රපටිය, හොඳම පිටපත, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම කලා අධ්‍යක්ෂක, හොදම සංස්කාරක, හොඳම චිත්‍රපට නිෂ්පාදක හොඳම වේෂ නිරූපනය
- හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - ජනප්‍රිය නළුවාගේ නාමයෝජනා
- හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - ජනප්‍රිය නිළියගේ නාමයෝජනා
- හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය (නදීක ගුරුගේ)
- Vessole Asian film Festival - France - Best Asian Film Award - 2012
- Vessole Asian film Festival - France - NETPAC සම්මානය - 2012
- ඩුබායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – හොඳම නිළිය සම්මානය පිළිබඳ ජූරියේ විශේෂ සඳහන – (චාන්දනී සෙනෙවිරත්න) – 2012
- SIGNIS Asia මාධ්‍ය සම්මාන (SAMA) රිදී සම්මානය - චාන්දනී සෙනෙවිරත්න
- සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙල - 2012 නියෝජනය කරයි
- බුසාන් ජාත්‍යන්තර සිනමා උළෙල - 2012 නියෝජනය කරයි
- මුම්බායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - 2012 නියෝජනය කරයි
- කේරළ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - 2012 නියෝජනය කරයි
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lankan Screened Films". Sarasaviya. 8 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Nikini Wassa". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 March 2017.
- ^ "Nikini Wessa (August Drizzle) – නිකිණි වැස්ස". cinema.lk. සම්ප්‍රවේශය 3 March 2017.
- ^ "Sri Lanka Cinema History". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 October 2016.
- ^ "නිකිණි වැස්සට හසුවූ චාන්දනී [Paper Article]". cinema.lk. 28 June 2013. සම්ප්‍රවේශය 3 March 2017.
- ^ "'Nikini Wessa' Monopoly in film distribution discourages young filmmakers". The Sunday Times. සම්ප්‍රවේශය 3 March 2017.
- ^ "Nikini Wessa sinhala film by Aruna Jayawardana Nikini Wessa". Sandeshaya. සම්ප්‍රවේශය 3 March 2017.
- ^ "Signis Asia Focus-May 2016" (PDF). SIGNIS. සම්ප්‍රවේශය 3 March 2017.