නිකිණි වැස්ස (චිත්‍රපටය)

නිලිණි වැස්ස යනු අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආචාර්ය කුසුම්සිරි ද සිල්වා විසින් නිෂ්පාදනය කරන ලද 2013 ශ්‍රී ලාංකික සිංහල චිත්‍රපටයකි. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චාන්දනී සෙනෙවිරත්න සහ ජගත් මනුවර්ණ සමඟින් තුමිඳු දොඩන්තැන්න සහ බිමල් ජයකොඩි. සංගීතය නදීක ගුරුගේ විසිනි.[1][2][3] එය සිංහල සිනමාවේ 1190 වැනි ශ්‍රී ලාංකේය චිත්‍රපටයයි.[4] මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සහ දේශීය විචාරකයින්ගෙන්[5] ධනාත්මක ප්‍රතිචාර ලැබූ අතර ජාත්‍යන්තර සම්මාන රැසක්ද දිනා ගත්තේය.[6][7][8]

Nikini Vassa
ගොනුව:Nikini Vassa sinhala film poster.jpg
Film poster
සිංහලනිකිණි වැස්ස
අධ්‍යක්‍ෂණයAruna Jayawardana
රචනයAruna Jayawardana
නිශ්පාදනයDr.Kusumsiri De Silva
රංගන ශිල්පීන්Chandani Seneviratne
Jagath Manuwarna
Thumindu Dodantenna
සිනෙමාරූපණයChanna Deshapriya
සංස්කරණයJeewantha Dewapriya
සංගීතයNadeeka Guruge
Production
companies
Prasad Color Lab, Chennai
නිකුත්වූ දිනය
  • මැයි 22, 2013 (2013-05-22)
තිර කාලය
102 minutes
රටSri Lanka
භාෂාවSinhala

චරිත සංස්කරණය

  • සෝමලතා ලෙස චාන්දනී සෙනෙවිරත්න
  • තුමිඳු දොඩන්තැන්න
  • ජගත් මනුවර්ණ
  • බිමල් ජයකොඩි
  • කුමාර තිරිමාදුර
  • සරත් කොතලාවල
  • ඩබ්ලිව්. ජයසිරි
  • සුලෝචනා ගමගේ
  • ලක්ෂ්මන් මෙන්ඩිස්
  • වජිර කොඩිතුවක්කු
  • දයා අල්විස්
  • ජීආර් පෙරේරා
  • නෙතලි නානායක්කාර

සම්මාන සහ ඇගයීම් සංස්කරණය

  • දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011 - 2011 වසරේ හොඳම නැගී එන අධ්‍යක්ෂක (අරුණ ජයවර්ධන)
  • ලංකා ලයිව් සිනමා සම්මාන උළෙල 2014 හොඳම චිත්‍රපටිය, හොඳම පිටපත, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම කලා අධ්‍යක්ෂක, හොදම සංස්කාරක, හොඳම චිත්‍රපට නිෂ්පාදක හොඳම වේෂ නිරූපනය
  • හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - ජනප්‍රිය නළුවාගේ නාමයෝජනා
  • හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - ජනප්‍රිය නිළියගේ නාමයෝජනා
  • හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2014 - හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය (නදීක ගුරුගේ)
  • Vessole Asian film Festival - France - Best Asian Film Award - 2012
  • Vessole Asian film Festival - France - NETPAC සම්මානය - 2012
  • ඩුබායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – හොඳම නිළිය සම්මානය පිළිබඳ ජූරියේ විශේෂ සඳහන – (චාන්දනී සෙනෙවිරත්න) – 2012
  • SIGNIS Asia මාධ්‍ය සම්මාන (SAMA) රිදී සම්මානය - චාන්දනී සෙනෙවිරත්න
  • සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙල - 2012 නියෝජනය කරයි
  • බුසාන් ජාත්‍යන්තර සිනමා උළෙල - 2012 නියෝජනය කරයි
  • මුම්බායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - 2012 නියෝජනය කරයි
  • කේරළ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - 2012 නියෝජනය කරයි

යොමු කිරීම් සංස්කරණය

  1. "Sri Lankan Screened Films". Sarasaviya. 8 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Nikini Wassa". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 March 2017.
  3. "Nikini Wessa (August Drizzle) – නිකිණි වැස්ස". cinema.lk. සම්ප්‍රවේශය 3 March 2017.
  4. "Sri Lanka Cinema History". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 October 2016.
  5. "නිකිණි වැස්සට හසුවූ චාන්දනී [Paper Article]". cinema.lk. 28 June 2013. සම්ප්‍රවේශය 3 March 2017.
  6. "'Nikini Wessa' Monopoly in film distribution discourages young filmmakers". The Sunday Times. සම්ප්‍රවේශය 3 March 2017.
  7. "Nikini Wessa sinhala film by Aruna Jayawardana Nikini Wessa". Sandeshaya. සම්ප්‍රවේශය 3 March 2017.
  8. "Signis Asia Focus-May 2016" (PDF). SIGNIS. සම්ප්‍රවේශය 3 March 2017.