නිකලස් ස්ට්‍රෝන්ග්

නිකලස් ස්ට්‍රෝන්ග් යනු ඇමරිකානු රංගන ශිල්පියෙකි. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවක් වන 'අන්ඩ(ර්) ද ඩෝම්' හි "ෆිල් බුෂී" නමැති ගුවන්විදුලි නිවේදකයාගේ චරිතයට ඔහු රංගනයෙන් දායක වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිකලස්_ස්ට්‍රෝන්ග්&oldid=586723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි