නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්.

වර්තමාන තරඟ සංස්කරණය

2008 NBA අමතර තරඟ Playoffs’

ක්‍රීඩාව - බාස්කට් බෝල

ආරම්භය - 1946

කොමිෂනර්වරු - ඩේවිඩ් ස්ටර්න්

රට (රටවල්) - එක්සත් ජනපදය කැනඩාව

ඉතා මෑතදී ශූරතාවන් දිනූ අය - සැන්ට් ඇන්තෝනියෝ ස්පර්ස්

රූපවාහිනී කොටස්කරුවන් - (ABC, ESPN, TNT,NBATV)

නිල වෙබ් අඩවිය - NBA.com


නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන් යනු උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ වෘත්තීය පිරිමි ක්‍රීඩා කණ්ඩායම් එකතුවකි. මෙය USA බාස්කට් බෝල් හි ක්‍රියාකාරී සාමාජිකයෙකි. මෙම එකතුව අන්තර් ජාතික බේස් බෝල් ෆෙඩරේෂණය මගින් එක්සත් ජනපදය තුල බාස්කට් බෝල සඳහා පිළිගත් ජාතික ආයතනයකි. NBA (නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්) උතුරු අමෙරිකාවේ ප්‍රධාන පෙලේ වෘත්තීය ක්‍රීඩා සංවිධානයන්ගෙන් එකකි. එම සංවිධානයට NHL, NFL, සහ MLB කණ්ඩායම්ද ඇතුලත් වේ.

මෙම සංවිධානය 1946 ජූනි 6 වෙනි දින නිව්‍යෝර්ක් සිටි හි ආරම්භ වූයේ ‘බාස්කට්බෝල් ඇසෝසියේෂන් ඔෆ් ඇමෙරිකා’ යන නමිනි. මෙම ලීගය (League) නැෂනල් බාස්කට් බෝල් ඇසෝසියේෂන්” නම ව්‍යවහාරයට ගත්තේ (1949 සරත් ඍතුවේදී) තරඟකාරී සංවිධානය වූ නැෂනල් බාස්කට් බෝල් ලීග්’ සමග මිශ්‍ර වීමෙනි. ලීගයේ අන්තර්ජාතික මෙන්ම වෙනත් එක් එක් කාර්යාල පාලනය කරන ලද්දේ නිව් යෝර්ක් සිටි හි පිහිටා තිබෙන ප්‍රධාන කාර්යාලයෙනි. නිව්ජර්සි හි සොකෝකස් හි පිහිටා ඇති කාර්යාල මගින් NBA එන්ටර්ටේන්මන්ට් සහ NBA TV ස්ටුඩියෝව මෙහෙයවන ලදි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/NBA