රිචඩ් ස්මාලී
(නැනෝ තාක්ෂණයේ පියා වෙතින් යළි-යොමු කරන ලදි)
රිචඩ් එරට් ස්මාලී (ජූනි 6, 1943 – ඔක්තොම්බර් 28, 2005) යනු හූස්ටන්, ටෙක්සාස්හී, රයිස් විශ්වවිද්‍යාලයෙහි, රසායන විද්‍යාව පිළිබඳ ජීන් සහ නෝමන් හැකර්මන් මහාචාර්යවරයා සහ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වූවෙකි.
රිචඩ් එරට් ස්මාලී | |
---|---|
උපත | ජුනි 6, 1943 |
මියගිය දිනය | ඔක්තොම්බර් 28, 2005 | (වයස 62)
උගත් ශාස්ත්‍රාලය | මිචිගන් විශ්වවිද්‍යාලය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය |
ප්‍රසිද්ධව ඇත්තේ | බක්මින්ස්ටර්ෆුලරීන් |
සම්මාන | 1996 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය |
Scientific career | |
ආයතන | රයිස් විශ්වවිද්‍යාලය |