නැගෙනහිර ජෙරුසලෙම
නැගෙනහිර ජෙරුසලෙම හෝ නැගෙනහිරදිග ජෙරුසලෙම (අරාබි: القدس الشرقية, හෙබ්‍රෙව්: מזרח ירושלים) යනු, 1948–1949 අරාබි–ඊශ්රායෙල යුද්ධය කෙළවරදී ඊශ්‍රායෙලය සතුව තිබූ බටහිර ජෙරුසලෙමෙහි කොටසක්ව නොතිබූ, ජෙරුසලෙමෙහි කොටස වෙයි.