නැගෙනහිර ආසියානු බුදුදහම


මහායාන බුදුදහම බෝධිසත්ව සංකල්පය මත ගොඩනැගී ඇත. මාහායන බෞද්ධයෝ සම්ප්‍රදායික බුදුදහමේ එන දුකින් මිදුන රහත් භාවය ගැන නොසලකන අතර ඒ වෙනුවට සියළුම සත්වයා දුකින් මුදවා ගැනීමට ප්‍රතිඥා දෙයි. සියළු සත්වයා දුකින් මුදවා ගෙන ඔවුන් නිර්වාණයට යොමු කිරිමට කැපවු බෝධිසත්වවරැ පිළිබද ඔවුන් විශ්වාස කරති. බෝධිසත්වයෙකු සියළු සත්වයන් විමුක්ති ළගා කරදීමට උපකාරී වීම සදහා අපරිමිත ඥානයක් සහිත විය යුතුය.

මහායානයේදි බුද්ධත්වය ලගාකර ගැනීම සදාහා බෝධිසත්වයෙකු තුළ තිබිය යුතු මහා කරැණාව ගැන සදහන් වන අතර ශුන්‍යතාවය, ප්‍රඥා පාරමිතාව හා බුද්ධබාවය යන කරැණුද සදහන් වේ.

මහායාන බෞද්ධයන් සුළු කොට චලකන ත්‍රිපිටකය හැරැනු විට මහායානයට වෙන්වු ධර්ම ග්‍රන්ථ රාශියක්ද පවතී, මෙයින් සමහරක් සුත්‍ර තුළ බුදුරජාණන්වහන්සේ පිළිබද විවිරණ ඇතුලත් වේ. (පියුම් සුත්‍රය හා මහාපරිනිවර්ණ සුත්‍රය ) ප්‍රාදේශීය බෞද්ධ ධර්මයන් චීනය, ජපානය, කොරියාව, සිංගප්පුරැව, රැසියාවේ සමහර කොටස් හා විටට්නාමයේ දක්නට ලැබේ. ටිබෙටය හිමාලය හා මොංගෝලියාවේ අදහන බුදුදහමද මහායාන සසම්භවක් සහිත වේ. ජපානයේ බුද්ධ ධර්මය කොටස් 5 කට වර්ගිකරණය කර ඇත.

·වෑන් / සෙන්

·pure land

·Nichiren - ජපානයට විශේසිත

·ෂින්ගොන් - වජුයානයට සානය

·ටෙන්චාමි