නාසි ජර්මනිය විසින් ඈඳා ගන්නා ලද පෝලන්ත පෙදෙස්

1939 සැප්තැම්බර් මස ජර්මන්-සෝවියට් පෝලන්ත ආක්‍රමනයෙන් පසු නාසි ජර්මනියට පෝලන්ත භූමියෙන් 48.4% ක් අයිති විය.