නාලක විතානගේ
නාලක විතානගේ (ඉංග්‍රීසි: Nalaka Vithanage) යනු ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයෙකි.
නාලක විතානගේ | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක |
ඥාතීන් | බන්දුල විතානගේ යශෝධා විමලධර්ම |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයකොළඹහි උපත ලද, නාලකගේ පියා ප්‍රවීණ වේදිකා නාට්‍යකරු සහ රූපවාහිනී ශිල්පියා වන බන්දුල විතානගේය. පියා විසින් නිර්මාණය කළ ඩෝන්ට් ඩ්‍රස් µda ඩිනර් නමැති බ්‍රිතාන්‍ය නාට්‍ය ඇසුරින් රාත්‍රි භෝජනය වේදිකාවට ගෙන එමින් නාලක විතානගේ 2004 දී නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසියේය. යශෝධා විමලධර්මගේ ඥාති සොහොයුරා ද වෙයි.
නාලක විතානගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
සංස්කරණය- වෘත්තීය නිළියක් වෙන්න මං කැමැති නැහැරූපාන්තරණ හරහා රිදී තිරයට ආ අලුත්ම කතා නායිකාව ෂෙලා හමුවෙමු සංරක්ෂණය කළ පිටපත 2014-05-09 at the Wayback Machine
- තෙහදක් මත්කළ - සෙනෙහෙ සුසුම් සර අනිත්‍යා හෙට සිට රිදී තිරයේ නාලක විතානගේ සිනමා ප්‍රවේශය සංරක්ෂණය කළ පිටපත 2013-04-29 at the Wayback Machine
- "'රූපාන්තරණ' ජාත්‍යන්තරයට ගෙනයා හැකි නම්......- නාලක විතානගේ". divaina. 2014/02/07.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)
- ""මගේ පුතා නාලක මට වඩා ඉක්මණින් හිතනවා" බන්ධුල විතානගේ". divaina. 2011/01/28.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)
- "අනිත්‍යා වෙනස්ම ප්‍රේම කතාවක් - අධ්යක්ෂ නාලක විතානගේ". divaina. 2013/03/15.
{{cite web}}
: Check date values in:|date=
(help); Cite has empty unknown parameter:|1=
(help)