නාදුගල
- නාදුගල මාතර තිහගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගම්මානයකි.
- ගලකට තට්ටු කරන විට ඇතිවන ශබ්දය නිසා මෙම නම සෑදී ඇත, එබැවින් එය නාදුගල ලෙස හැඳින්වේ.
- ඒ ගම අසලින් නිල්වලා ගඟ ගලා යයි.
- ප්‍රදේශය සඳහා ජල සම්පාදන මණ්ඩලය මෙහි පිහිටා ඇත.
- එය මාතර දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරින් පිහිටා ඇත.
- නාදුගල විද්‍යාලය (පාසල) එහි පිහිටා ඇත.
- නාදුගල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය, ඇඟලුම්, ප්ර්ර්ර්රධාන පෙලේ ඇඹරුම්හලක් (Freelon Sri Lanka) වැනි ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඇත.