නාට්‍ය ශාලා වර්ග
මෙහිදී රචකයන් හා නිෂ්පාදකයන්, අධ්‍යක්ෂණය විවිධ අංගයන්ට ගැලපෙන්නා වූ නාට්‍යශාලා ප්‍රභේද ඇත.
Son e L Lumiere | අවසානය උකහා දැක්වීමට ශබ්දය හා ආලෝකය යොදා ගනී. කථාවස්තු අවශ්‍යතාව මෙහිදී මඟ හැරේ. |
Non Theatre | ජපන් නාට්‍යශාලා විශේෂයකි. |
Thealere of cuelty | විරෝධය පිළිබඳ නාට්‍ය ශාලාවකි. |
Performance ArtDurational Thetre | අසම්භාව්‍ය කාලපරාසයක් රඟදැක්වෙන නාට්‍යන් සඳහා යොදා ගනී. Peter brook මහා භාරතය පුරා පැය 9 ක් විකාශනය විය |
Promenade theatre | සම අවකාශකින් යුතුව ප්‍රෙක්ෂකයන් චලනය වන ආකාරයෙන් සකසා ඇති නාට්‍යශාලා විශේෂයකි. බොහෝවිට ස්ථානීය ලෙස පසුබිම් වූ නිර්මාණ සඳහා යොදා ගනී. |
Silke specific theatre,Installation there | ඉදිරිපත් කිරීම විස්ථාපනයන් ලෙසින් සිදුකරන ප්‍රේෂකයන් හට හිතූ පැතූ ලෙස අතුල් වීමට හා පිට වීමට හැකි නාට්‍ය ශාලා විශේෂයකි. දිගු කාල පරාසයක නාට්‍ය සඳහා යොදා ගනී. |
Black comedy | හාස්‍යය හා මුසුව දරුණු අංගයන් එකිනෙකට මිශ්‍ර වූ ආකාරයන්ගෙන් යොදා ගත් සදාචාරයේ හිනිපෙත්හි රසයන් ගන්නා නිර්මාණයකි. |
Comedy Kumos | නම් ග්‍රීක වචනයෙන් පැවත එන ප්‍රංශයේ නිර්මාණික හා මුල්වරට රඟ දැක්වූ නිර්මාණ විශේෂයකි. මෙහි හාස්‍ය යන්න නිරෑපණය නොකරයි. එමඟින් විවිධ විපත් පිළිබඳ අවධාරණය කරන අතර ඊට සතුටු දායක අධ්‍යාපනයන් ලබාදේ. |
Comed of mamncrc | හාස්‍යයඋපදවන ආකෘතියක් ගන්නා මෙය නූතන සමාජයේ හාස්‍යයන් හා මවාපෑම් ඉදරිපත් කරයි. මෙම නාට්‍යය ශාලා සමාජය කෙරෙහි වැදගත්කම හා චිතයන් සමහර සමාජ ස්ථාවරයන් අත්කර ගන්නවාද නොගන්නවාද යන්න ප්‍රකාශ කරයි. |
commdia delliarle | ඉතාලියේ නිර්මාණය වූවත් මුල්වරට එහිදී එළි නොදැක්වු මෙය බොහෝමයක් ම භෞතික වූ ආකෘතියකි. මෙය ප්‍රසිද්ධ චරිත හා සිද්ධිය මුල්කොට ගෙන එම අවස්ථාවේ නිර්මාණය කරගත්හ. |
Deved thertre | සන්ධානාත්මක නිර්මාණයක් ලෙස හඳුන්වන මෙය රචකයන් විසින් නොව ඉදිරිපත් කරන්නන් විසින් තනන්නා වු නිර්මාණ විශේෂයකි. |
Donesltic Drama | මෙය පුද්ගලයින්ගේ එදිනෙදා ජිවිතය හා ඔවුන් ජීවත් වන සමාජය අතර සම්බන්ධතාව නිරූපණය කරයි. |
Frace | මෙම නාට්‍ය අධික ලෙස ආසම්භාව්‍ය තත්ත්වයන්, ඒකාබද්ධිත චරිතයන්, අධිකතර අතිශයෝක්තිය, ඉක්මන් පියවර හා භෞතික ඝෝෂාකාරී සෙල්ලම් මත පදනම් වූවකි. |
සටහන්
සංස්කරණයමෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |
Theatre Other types of theatre |