මෙහිදී රචකයන් හා නිෂ්පාදකයන්, අධ්‍යක්ෂණය විවිධ අංගයන්ට ගැලපෙන්නා වූ නාට්‍යශාලා ප්‍රභේද ඇත.

Son e L Lumiere අවසානය උකහා දැක්වීමට ශබ්දය හා ආලෝකය යොදා ගනී. කථාවස්තු අවශ්‍යතාව මෙහිදී මඟ හැරේ.
Non Theatre ජපන් නාට්‍යශාලා විශේෂයකි.
Thealere of cuelty විරෝධය පිළිබඳ නාට්‍ය ශාලාවකි.
Performance ArtDurational Thetre අසම්භාව්‍ය කාලපරාසයක් රඟදැක්වෙන නාට්‍යන් සඳහා යොදා ගනී. Peter brook මහා භාරතය පුරා පැය 9 ක් විකාශනය විය
Promenade theatre සම අවකාශකින් යුතුව ප්‍රෙක්ෂකයන් චලනය වන ආකාරයෙන් සකසා ඇති නාට්‍යශාලා විශේෂයකි. බොහෝවිට ස්ථානීය ලෙස පසුබිම් වූ නිර්මාණ සඳහා යොදා ගනී.
Silke specific theatre,Installation there ඉදිරිපත් කිරීම විස්ථාපනයන් ලෙසින් සිදුකරන ප්‍රේෂකයන් හට හිතූ පැතූ ලෙස අතුල් වීමට හා පිට වීමට හැකි නාට්‍ය ශාලා විශේෂයකි. දිගු කාල පරාසයක නාට්‍ය සඳහා යොදා ගනී.
Black comedy හාස්‍යය හා මුසුව දරුණු අංගයන් එකිනෙකට මිශ්‍ර වූ ආකාරයන්ගෙන් යොදා ගත් සදාචාරයේ හිනිපෙත්හි රසයන් ගන්නා නිර්මාණයකි.
Comedy Kumos නම් ග්‍රීක වචනයෙන් පැවත එන ප්‍රංශයේ නිර්මාණික හා මුල්වරට රඟ දැක්වූ නිර්මාණ විශේෂයකි. මෙහි හාස්‍ය ‍යන්න නිරෑපණය නොකරයි. එමඟින් විවිධ විපත් පිළිබඳ අවධාරණය කරන අතර ඊට සතුටු දායක අධ්‍යාපනයන් ලබාදේ.
Comed of mamncrc හාස්‍යයඋපදවන ආකෘතියක් ගන්නා මෙය නූතන සමාජයේ හාස්‍යයන් හා මවාපෑම් ඉදරිපත් කරයි. මෙම නාට්‍යය ශාලා සමාජය කෙරෙහි වැදගත්කම හා චිතයන් සමහර සමාජ ස්ථාවරයන් අත්කර ගන්නවාද නොගන්නවාද යන්න ප්‍රකාශ කරයි.
commdia delliarle ඉතාලියේ නිර්මාණය වූවත් මුල්වරට එහිදී එළි නොදැක්වු මෙය බොහෝමයක් ම භෞතික වූ ආකෘතියකි. මෙය ප්‍රසිද්ධ චරිත හා සිද්ධිය මුල්කොට ගෙන එම අවස්ථාවේ නිර්මාණය කරගත්හ.
Deved thertre සන්ධානාත්මක නිර්මාණයක් ලෙස හඳුන්වන මෙය රචකයන් විසින් නොව ඉදිරිපත් කරන්නන් විසින් තනන්නා වු නිර්මාණ විශේෂයකි.
Donesltic Drama මෙය පුද්ගලයින්ගේ එදිනෙදා ජිවිතය හා ඔවුන් ජීවත් වන සමාජය අතර සම්බන්ධතාව නිරූපණය කරයි.
Frace මෙම නාට්‍ය අධික ලෙස ආසම්භාව්‍ය තත්ත්වයන්, ඒකාබද්ධිත චරිතයන්, අධිකතර අතිශයෝක්තිය, ඉක්මන් පියවර හා භෞතික ඝෝෂාකාරී සෙල්ලම් මත පදනම් වූවකි.

සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Theatre Other types of theatre
"https://si.wikipedia.org/w/index.php?title=නාට්‍ය_ශාලා_වර්ග&oldid=469512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි