නාට්‍යය
යම් සංගීතමය කෘතියක් හෝ නාමයක් යනු වසර ගණනාවක් මුළුල්ලේ පරිණාමය වු සම්භාව්‍යමය සංගීතමය අංගයකි. එය මූලික වශයෙන් චරිත අතර දෙබස් වලින් යුක්ත වන අතර නාට්‍යමය/ වේදිකාමය ස්වරූපයක් ඉලක්ක කර ගත්තකි. 18 වන සියවස හා 19 වන සියවස් වලදී ඔපෙරාව නාට්‍යමය, කාව්‍යමය හා සංගීතමය වශයෙන් දියුණු විය. මෑතක් වන තුරුම හාස්‍ය නාට්‍යය කාව්‍යමය ස්වරූපයක් ඉසිලීය. ශේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් කෘතිය සම්භාව්‍යමය කෘතියක් වන අතර එය සාහිත්‍යමය අංගයක් ලෙස ද පිළිගනී.
ග්‍රීක නාට්‍ය මුල්ම නාට්‍ය අංගයන්ට උදාහරණ වේ. සංතාපය නාට්‍යමය අංගයක් ලෙස. රඟ දැක්වීමත් මෙන්ම ආගම හා ජන උත්සවයන්ට යාම දියුණු වුයේ ප්‍රසිද්ධ ඓතිහාසික මිත්‍යාවන් වටා ගෙතෙමිනි. සංතාපයන් මූලිකවම සත්‍ය තේමාවන් මඟින් ඉදිරිපත් වේ. නව තාක්ෂණයේ ඇරඹුමත් සමඟම වේදිකාවමය නොවන කෘති සඳහා ලියවුණු පිටපත් මෙම අංගයන් සඳහා යොදා ගෙන ඇත. War of the worlds (රේඩියෝව) වැනි ගුවන් විදුලි වැඩසටහන් සඳහා රචිත සාහිත්‍යය, සහ තවත් නාට්‍යමය කෘති සිනමාව හෝ රෑපවාහිනිය සඳහා යොදා ගෙන ඇත. ඒලෙසම රූපවාහිනී, සිනමා හා ගුවන් විදුලි කෘතීන් මුද්‍රිත මාධ්‍ය සඳහා ද යොදා ගෙන ඇත.
සටහන්
සංස්කරණයLiterature Drama |