වල්ලිපුරම් රන් සන්නස
(නාගදීප රන් තහඩු ලිපිය වෙතින් යළි-යොමු කරන ලදි)
වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.
මුල් සන්නස
සංස්කරණයමෙම ලිපිය අද ශ්‍රී ලංකාවේ සොයා ගැනීමට නැත.එය නැතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ය.
අන්තර්ගතය
සංස්කරණයමුල් ආකාරයෙන්
සංස්කරණයසිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ
වත්මන් සිංහලෙන්
සංස්කරණයවසභ රජතුමාගේ රාජ්‍ය සමයේ මෙහි ඍෂිගිරි නම් ඇමතිවරයකු විසින් නකදිව (යාපනය අර්ධද්වීප ප්‍රදේශය) පාලනයට පත් කර ඇති අතර එහිදී ඔහු විසින් පියංගුකතිස්ස නම් විහාරයක් ඉදි කර ඇත.'