නෆ්ටාලි බෙනට්


නෆ්ටාලි බෙනට් (හෙබ්‍රෙව්: נַפְתָּלִי בֶּנֶט‎, උපත 25 මාර්තු 1972) යනු 13වන සහ වර්තමාන ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙසින් 2021 ජූනි 13 දින සිට පත්වී ඇති ඊශ්‍රායෙල දේශපාලනඥයෙකි.

නෆ්ටාලි බෙනට්
ගොනුව:Naftali-Bennett.jpg
2013 වසරෙහිදී බෙනට්
13වන ඊශ්‍රායෙල අග්‍රාමාත්‍යවරයා
In office
13 ජූනි 2021
ජනාධිපතිවරයාරුවෙන් රිව්ලින්
විකල්පයයීර් ලාපීඩ්
පූර්වප්‍රාප්තිකයාබෙන්ජමින් නෙතනියාහූ
අමාත්‍ය තනතුරු
2013–2015ආර්ථික කටයුතු අමාත්‍යවරයා
ආගමික සේවා අමාත්‍යවරයා
2013–2019ඩයසපෝරා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
2015–2019 අධ්‍යාපන අමාත්‍යවරයා
2019–2020 ආරක්ෂක අමාත්‍යවරයා
ක්නෙසට් තුල නියෝජනය කරන පිල
2013–2018ද ජුවිෂ් හෝම්
2018–2019නිව් රයිට්
2019යමීනා
2019–2020නිව් රයිට්
2020–වර්තමානයයමීනා
Personal details
උපත25 මාර්තු 1972 (1972-03-25) (වයස 52)
හයිෆා, ඊශ්‍රායෙලය
දේශපාලන පක්ෂයනිව් රයිට් (2018–වර්තමානය)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
කලත්‍රයා
ළමයි4
පදිංචිය(s)රානනා, ඊශ්‍රායෙලය
Alma materජෙරුසලෙම් හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය
රැකියාව
  • හමුදා නිලධාරි
  • ව්‍යාපාරික
  • දේශපාලනඥ
වෙබ් අඩවියnaftalibennett.co.il/ Edit this at Wikidata
Military service
ශාඛාව/සේවාවඊශ්‍රායෙල ආරක්ෂක හමුදා
සේවා කාලය1990–1996
නිලයරාව් සෙරන් (මේජර්වරයා)
ඒකකයසැකිල්ල:තිරස් ලැයිස්තුව
සටන්/ යුද්ධ
"https://si.wikipedia.org/w/index.php?title=නෆ්ටාලි_බෙනට්&oldid=484141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි