නව සූවස් ඇළ
නව සූවස් ඇළ (අරාබි: قناة السويس الجديدة) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද අතර පවතින සූවස් ඇළ විශාල කෙරෙන, ඊජිප්තුවෙහි වාරිමාර්ග ව්‍යපෘතියකි. ඇළ යටින් උමං සයක් තැනීමේ සැලසුමද එකවරම ක්‍රියාත්මක කිරීමේ [2] සහ ඇළ දෙපස ඉවුරු දෙකෙහි 76,000 කිමි2 (29,000 සතරැස් සැතපුම්) ප්‍රදේශයක්, ජාත්‍යන්තර ප්‍රවර්ධන, වාණිජ සහ කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට පෙරළමින්, ඊජිප්තියානු බලධාරින් පවසන පරිදී රැකියා මිලියනයක් තනන අදහස ඇතිව මෙය දියත් කෙරුණි.[3][4]
නව සූවස් ඇළ | |
---|---|
ගොනුව:New Suez Canal.png | |
පිරිවිතර | |
දිග | 21 සැතපුම්s (34 km) |
ඇළ දොරවල් | None |
තත්ත්වය | නිම කර ඇත |
යාත්‍රණ අධිකාරිය | සූවස් ඇළ අධිකාරිය |
ඉතිහාසය | |
මුල් අයිතිකරු | සූවස් ඇළ අධිකාරිය |
ප්‍රධාන ඉංජිනේරු | ඊජිප්තියානු සන්නද්ධ හමුදා (ඊඒඒඑෆ්) (අධීක්ෂණය) අරාබි කොන්ත්‍රාත්කරුවෝ |
ගොඩනැංවීම ඇරඹුනේ | 5 අගෝස්තු 2014 |
පළමු භාවිත දිනය | 6 අගෝස්තු 2015 |
අවසන් කල දිනය | 23 ජූලි 2015 |
භූගෝලය | |
මෙහි ශාඛාවකි | සූවස් ඇළ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ අටෙෆ්, ගාඩා. "ද ස්ටෝරි ඔෆ් ද නිව් සූවස් කැනෑල්". http://newcanal.suezcanal.gov.eg/.
- ^ "සික්ස් චැනල්ස් අන්ඩර් සූවස් කැනෑල්". ටනල්බිල්ඩර්. 1 දෙසැම්බර් 2014. http://tunnelbuilder.com/News/Six-tunnels-under-Suez-Canal-.aspx. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 අගෝස්තු 2015.
- ^ "රිෆයිල්-ඊජිප්ට් අවොර්ඩ්ස් සූවස් හබ් ප්‍රොජෙක්ට් ටු කොන්සෝර්ටියම් දැට් ඉන්ක්ලූඩ්ස් ආමි -සෝසර්ස්". රොයිටර්ස්. 3 අගෝස්තු 2014. http://af.reuters.com/article/commoditiesNews/idAFL6N0Q90FA20140803. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 අගෝස්තු 2015.
- ^ "නිව් සූවස් කැනෑල්: ෆ්‍රොම් ට්රබල්ඩ් ටු ස්මූත් වෝටර්ස්". බීබීසී නිවුස්. 3 අගෝස්තු 2015. http://www.bbc.co.uk/monitoring/second-suez-canal-from-troubled-to-smooth-waters. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 අගෝස්තු 2015.