නවසීලන්ත කම්කරු පක්ෂයෙහි නායකයා

කම්කරු පක්ෂයෙහි නායකයා යනු නවසීලන්ත කම්කරු පක්ෂයෙහි ඉහළම තරාතිරම දරන දේශපාලන පදවිය වන අතර, පක්ෂයෙහි පාර්ලිමේන්තුමය නායකයා සහ ප්‍රධානතම ප්‍රකාශකයා වෙයි.

කම්කරු පක්ෂයෙහි නායකයා
Chris Hipkins NZ Labour (cropped).jpg
තනතුර ධාරී
ක්‍රිස් හිප්කින්ස්

22 ජනවාරි 2023 සිට
ධූර කාල ප්‍රමාණයනිල වාරය නියම කර නොමැත 1
සමාරම්භක දරන්නාඇල්ෆ්‍රඩ් හයින්ඩ්මාර්ෂ්
සංස්ථාපනය7 ජූලි 1916
නියෝජ්‍යනවසීලන්ත කම්කරු පක්ෂයෙහි නියෝජ්‍ය නායකයා
වෙබ් අඩවියකම්කරු පක්ෂ පැතිකඩ