නවරාත්‍රි

1964දී තිරගත වූ ඒ.පී.නාගරාජන්ගේ චිත්‍රපටය

නවරාත්‍රි (දෙමළ - நவராத்திரி) (ඉංග්‍රීසි-lit. Nine nights) යනු 1964 වසරේ තිරගත වූ ඒ.පී.නාගරාජන්ගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් නිර්මාණය වූ දෙමළ චිත්‍රපටයකි. සිවාජි ගනේෂන් හා සාවිත්‍රි ගේ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉන්දිය සිනමාවේ ප්‍රථම කේවල-දස චරිත නිරූපිත චිත්‍රපයටයයි. සිවාජි ගනේෂන් මෙහි චරිත නවයකට පණ පොවයි. මෙය නැවත තිරගත වීම් ලෙස තෙලිගු බසින් නවරාත්‍රි යන තේමාවෙන්ම 1966දී හා හින්දි බසින් නයා දීන් නහි රාත් යනුවෙන් 1974දී තිරගත විය.

නවරාත්‍රි
අධ්‍යක්‍ෂණයඒ.පි. නාගරාජන්
රංගන ශිල්පීන්සිවාජි ගනේෂන්

සාවිත්‍රි

නාගේෂ්

මනෝරමා

වී.කේ. රාමසාමි

වී. ගෝපාලක්‍රිෂ්ණන්
සංස්කරණයටි.ආර්. නටරාජන්
සංගීතයකේ.වී.මහාදේවන්
Production
company
ශ්‍රී විජයලක්ෂ්මි පික්චර්ස්
බෙදාහැරීමසෙන්ට්‍රල් ටෝකි බෙදාහරින්නෝ
නිකුත්වූ දිනය
1964 නොවැම්බර් 3 වනදා
තිර කාලය
පැය දෙකක් හා විනාඩි 43ක්
රටඉන්දියාව
භාෂාවදෙමළ

පුද්ගලයෙකුගේ හැගීම් නවයක් චරිත නවයකට පෙරළා සිවාජි ගනේෂන් රගපා ඇත.


"https://si.wikipedia.org/w/index.php?title=නවරාත්‍රි&oldid=430912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි