නවක පුද්ගලයෙකු හෝ සමූහයක්, සාමාජීය කණ්ඩායමක් තුලට ප්‍රවේශකර ගැනීමේදී සිදුකරනු ලබන විධික්‍රම සහ පිළිවෙත් (හිරිහැර කිරීම, අපහාස කිරීම, බැණ වැදීම වැනි), නවක වදය ලෙස හැඳින්වෙයි. මෙය බොහෝ විට උසස් අධ්‍යාපන ආයතනයන්හී දැක ගත හැකිවෙයි.

Tied and blindfolded freshmen from Universidad de Talca, Chile

සිංහල බසින් සැමවිටම නවකවදය හෝ නවක වදය ලෙස භාවිතාවේ.


විශය පථය

සංස්කරණය

වත්මන් සිසුන් විසින් නවක සිසුන් වෙත හිරිහැර සිදු කිරීම, ඇමක් ලෙස යොදා ගැනීම නවක වදයේදී සිදුවෙයි. නවක සිසුන් මානසික හෝ ශාරීරික අඩන්තේට්ටමට ලක්වන බොහෝ අවස්ථාවන්හී මෙය උග්‍ර තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා බහුලය.[1][2]

මේවාද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "නිව්ස්ලෙටර්" (PDF). සොසයිටි අගේයින්ස්ට් වයලන්ස් ඉන් එඩියුකේෂන්. පෙබරවාරි 2008. 2012-02-16 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-10-09.
  2. ^ "ඇප්‍රෝච් ඔෆ් jadavpur යුනිවර්සිටි ටුවර්ඩ්ස් රැගිං" (PDF). Jadavpur යුනිවර්සිටි. 2008-09. {{cite news}}: Check date values in: |date= (help)[permanent dead link]

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=නවක_වදය&oldid=592374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි