නර්තන සිද්ධාන්තය නව හැඳින්විමක් වන අතර, එය සංගීත සිද්ධාන්ත හා සමානව නර්තනයේ ස්වභාවය හා යාන්ත්‍රණය විස්තර කරයි. සංගීතකරණයේ දී කරනු ලබන්නේ නර්තනයේ එක හා සමාන යුගල හා ඒවාට ගැලපෙන සංගීත නිර්මාණය කිරිමයි. සංගීත සිද්ධාන්ත ගැඹුරින් විස්තර කරනුයේ, නර්තනයේ මුලාරම්භ, ශෛලීය, පාද ක්‍රියාකාරිත්වය හා කුසලතා නිරූපනයයි.

නර්තන සිද්ධාන්ත සඳහා කායික චලනයන්, සහකරුවන්ගේ අන්‍යොනය සබඳතා හා සංගීතයේ රිද්මය බලපායි. එමඟින් ගවේෂණය කරනුයේ, සන්නිවේදනය, කායික, මානසික, භාවාත්මක හා නර්තනයේ කලාත්මක ලක්ෂණ මානව හැඟීම් හා අන්තර්ක්‍රියා මාධ්‍යයක් ලෙස නර්තනය තුලින් විදහා දැක්විමයි.‍ මෙසේ කරන විට සියුම් වූ වෙනස්කම් නර්තනය තුළින් ප්‍රභේද හා විලාශයන් මෙන්ම ඔවුන්ගේ සමාජ පසුබිම හා සංස්කෘතිය විශ්ලේෂණය කෙරේ.

නර්තන සංස්කෘතිය සෑම තැනම ඇති මුලධාතුවකි. නර්තනයේ සිද්ධාන්තය නර්තනයේ ස්වාභාවය සහ විවිධ චලනයන් ස්වභාවිකව හෝ පෙළඹීමකින් විදහා දැක්වීමක් කෙරෙයි.

සටහන් සංස්කරණය

Dance theory
"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_සිද්ධාන්ත&oldid=471602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි