නර්තන චිකිත්සාව
නර්තන චිකිත්සාව, හෝ නර්තන චලන චිකිත්සාව (DMT) යනු භාවාත්මක, ඥානාත්මක, සාමාජීය, චර්යාත්මක සහ භෞතික අවශ්‍යතා සඳහා චලනය සහ නර්තනය මනෝරෝග චිකිත්සක ලෙසින් භාවිතා කිරීම වෙයි.[1]
නර්තන චිකිත්සාව | |
---|---|
අර්ථකතනය | |
MeSH | D003614 |
ආශ්‍රිත
සංස්කරණය- ^ “හූ වී ආ,” ඇමරිකානු නර්තන චිකිත්සක සංවිධානය, <http://www.adta.org/about/who.cfm සංරක්ෂණය කළ පිටපත 2008-11-01 at the Wayback Machine>.