නයිජිරියානු එක්සත් සමුහාණ්ඩුව

නයිජිරියානු එක්සත් සමුහාණ්ඩුව

අන්තර්ජාල TLD - ng දුරකථන ස‍ංකේත - +234

නයිජිරියානු එක්සත් සමුහාණ්ඩුව ජනපද 36 කින් යුත් රටකි. අබුජා එහි එක්සත් අගනුවර ප්‍ර‍ෙද්ශය වේ. මෙය පිහිටා තිබෙන්නේ බටහිර අප්‍රිකාවෙහිය. මෙහි මායිම් වන්නේ බටහිර බෙනින් සමුහාණ්ඩුව, නැගෙනහිර චැඩ් හා කැමරෑන් සහ උතුරැ නයිගර් සමගය. මෙහි දකුණු වෙරල තීරය ගිනියා බොක්කේ (අත්ලන්තික් සාගරය) ඇත. නයිජිරියාවෙහි අති විශාලතම හා ප්‍රචලිතම ජනවාර්ගත කණ්ඩායම් තුන වන්නේ හුආසා ලිග්බෝ සහ යොරැබාය. ආගම් වශයෙන් මෙරට තුල මුස්ලිම් හා ක්‍රිස්තියානි සමානව කොටස් 2 ක් සිටින අතර සුළු පිරිසක් සාම්ප්‍රදායික ආගම් අදහයි. නයිජිරියානු ජනතාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. පුරාතන තැනිම් වලට අනුව මානව වර්ගයාගේ පැවැත්ම 9000 BC දක්වා දිව යයි. බන්ටු සංක්‍රාමිකයන්ගේ මුල් භුමි භාගයේ සැලකෙන්නේ බෙනුයි හා ක්‍රොස් රිබර් හා අවට ප්‍රදේශයන්ය.මොවුන් 1 වන ‍මිලේනියම් හා 2 මිලේන්යමේ මධ්‍යම හා දකුණු අප්‍රිකාව පුරා පැතිර සිට ඇත. නයිජර් ගග හේතුවෙන් රටට එම නම ලැබී ඇත. මෙය ලෝ‍කයේ ජනගහනය වැඩිම රටවල් අතර 3 වන තැන හා කළු ජාතීන් බහුතරයක් ජිවත් වන ජනාකිර්ණම ලෝකයේ ඇති එකම රට වේ. මෙය මිළග එකොලොස් වන ආර්ථිකය යට‍ෙත් ලැයිස්තුගත කොට ඇති අතර ‍ෙපාදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. නයිජිරියානු ආර්ථිකය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකකි. අන්තර්ජාතික මුල්‍ය අරමුදල (1MF) පවසන පරිදි එය 2008 9% හා 2009 8.3% කි. අප්‍රිකාව තුල ඇති 2 වන විශාලතම ආර්ථිකයයි. එය ප්‍රාදේශීය බලවතෙකු වන අතර අප්‍රිකාව තුල ඇති 2 වන විශාලතම ආර්ථිකයයි. එය ප්‍රාදේශීය බලවතෙකු වන අතර අප්‍රිකාවේ නායකත්වය දරයි.

නයිජිරියාව පින්තුරය - කොඩිය ආදර්ශ පාඨය - ජාතික ගීය අගනුවර - අමුජා විශාලම නගරය - ලාගොස් රාජ්‍ය භාෂාව - ඉංග්‍රීසි විශාලතම ජනවාර්ගික කණ්ඩායම් - හුආසා, ලිග්බෝ, ‍ෙසාරැබා රාජ්‍ය - ජනාධිපති ඒකාබද්ධ සමුහාණ්ඩුව ජනාධිපති - උමාරැ යාර් අඩුආ නියෝජ්‍ය ජනාධිපති - ගුඩ්ලක් ජොනතන් නිදහස - එක්සත් රාජධානියේ සිට දකුණු හා උතුරැ නයිජිරියාව එක්සේසත් කිරිම - 1914 ප්‍රකාශ කිරිම හා පිළිගැනීම - ඔක්තෝම්බර් 1, 1960 සමුහාණ්ඩුව ප්‍රකාශ කිරිම - ඔක්තෝම්බර් 1, 1963 වර්ග ප්‍රමාණය - එකතුව - 923 768 Km2 356 667 sq mi ජලය (%) – 1.4 ජනගහනය - 2009 තක්සේරැව - 154 729 000 (8) ඝනත්වය - 167.5 / Km2 433.8 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 319.572 බිලියන (37) සාමාන්‍ය - $ 2 162 GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව - $ 207.116 බිලියන සාමාන්‍ය - $ 1 401 ගිනි (2003) – 43.7 මධ්‍යම මුදල් - නයිජිරියානු නෙයිරා කාල මණ්ඩලය - WAT ශ්‍රීෂ්ම සෘතුව (DST) - නිරික්ෂන නැත මං තීරැව - දකුණ