නයිජ්‍ල් මිල්ස් (දේශපාලනඥයා)
නයිජ්‍ල් ජෝන් මිල්ස්[2] (උපත 1974[1]) යනු, එංගලන්තයෙහි කොන්සර්වේටිව් පක්ෂයෙහි දේශපාලනඥයෙකි. 2010 මහා මැතිවරණයෙහිදී, වැඩි ඡන්ද 536 කින් ඔහු ආසනය ජයග්‍රහණය කිරීමෙන් පසුව, ඇම්බර් වැලි සඳහා, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) විය.[3]
නයිජ්‍ල් මිල්ස් | |
---|---|
![]() | |
ඇම්බර් වැලි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 6 මැයි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | ජූඩි මලෑබර් |
Majority | 536 (1.16%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 1974 (වයස 48–49)[1] ජැක්ස්ඩේල්, නොටිංහැම්ෂයර්, එංගලන්තය |
ජාතිය | බ්‍රිතාන්‍ය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
උගත් ශාස්ත්‍රාලය | නිව්කාස්ල්-අපෝන්-ටයින් විශ්වවිද්‍යාලය |
ආශ්‍රිතසංස්කරණය
- ↑ 1.0 1.1 "ඩිමොක්රසි ලයිව්: යුවර් රෙප්රසන්ටේටිව්ස්: නයිජ්‍ල් මිල්ස්". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/democracylive/hi/representatives/profiles/62731.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 නොවැම්බර් 2012.
- ↑ [1] සැකිල්ල:අධිලේඛිත බැඳිය
- ↑ "රිකවුන්ට් ගිව්ස් ටෝරීස් ඇම්බර් වැලි". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/1/hi/uk_politics/election_2010/england/8667599.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 දෙසැම්බර් 2014.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජූඩි මලෑබර් |
ඇම්බර් වැලි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2010–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |