නන් - රෙසිඩන්ට් වෛරසය
නන් - රෙසිඩන්ට් සෙවුම් වෛරස ,මොඩියුලයකින් (Finder module) හා පුනර්ජනන මොඩියුලයකින් (replication module) සමන්විත බව සිතිය හැක. ආසාදනය කිරීමට නව ගොනු සෙවීම සෙවුම් මොඩියුලයේ කාර්යයයි. සෙවුම් මොඩියුලයට ක්‍රියාත්මක විය හැකි ගොනුවක් ලැබුණු සැම විටම එය එම ගොනුව ආසාදනය කිරීම සඳහා පුනර්ජනන මොඩියුලයට දන්වයි.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Computer_virus#Nonresident_viruses
මෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. (2011 අගෝස්තු) |