නගර්වධු හෙවත් නගර් වධු (දේවනගරි: नगरवधू) ("නගරයේ මනාලිය") යනු පුරාතන ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අනුගමනය කළ සම්ප්‍රදායයකි.

වසන්තසේනා; රාජා රවී වර්මා විසිනි.

නගර් වධු පදවිය හිමි කරගැනීමට කාන්තාවන් තරග කළ අතර, එය තහනමක් ලෙස නොසැලකිණි.[1] වඩාත් රූමත්ම ස්ත්‍රිය නගර් වධු ලෙස තෝරාගැනිණි.

නගර්වධු හට රැජිනකට හෝ දේවතාවියකට මෙන් ගෞරව කෙරුණ ද, ඇය අබිසරුලියක් හෙවත් ගණිකාවක විය; ජනයාට ඇගේ නර්තනය සහ ගායනය දැකගත හැකි විය.[2] තනි රාත්‍රී නර්තනයක් සඳහා නගර් වධුවරිය ඉතා ඉහළ මිලක් අයකළා ය. ඇය වෙත ළඟාවීමට හැකි වූයේ රජු, කුමාරවරුන් හෝ වංශාධිපතීන් වැනි ඉතා ධනවත් අයට පමණි.

සුප්‍රකට නගරවධූවරියෝ සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Spectrum lead article, The Sunday Tribune, 24 Dec 2000
  2. "~viktor/wisdom/osho/marriage". phys.uni-sofia.bg. සම්ප්‍රවේශය 2014-02-09.


සැකිල්ල:India-culture-stub

"https://si.wikipedia.org/w/index.php?title=නගර්වධු&oldid=407702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි