ධාන්‍ය

යනු වී,තිරිඟු, ඕට්ස් වැනි පෝෂණීය ආහාරය.

බොහෝ ජනතාව ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා අතර මුං,කව්පි වැනි ධාන්‍ය ද සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වැදගත්ය.

ධාන්‍යවල වැදගත්කම

1)ආහාරයට තන්තු සැපයීම.

උදා: කුරක්කන්,නිවුඩු සහල්

2) ප්‍රෝටීන් සැපයීම.

උදා:සෝයා බෝංචි, පරිප්පු

3) කාබෝහයිඩ්‍රේට සැපයීම.

උදා:වී, තිරිඟු,

"https://si.wikipedia.org/w/index.php?title=ධාන්‍ය&oldid=493799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි