ධ්‍රැවසීමිත පරිසර කලාපය

(ධ්‍රැවසීමිත වෙතින් යළි-යොමු කරන ලදි)

ධ්‍රැවසීමිත හෝ පැලෙයාක්ටික් යනු පෘථිවියේ පෘෂ්ඨය බෙදා වෙන් කෙරෙන පරිසර කලාප අටෙන් එකකි.

භෞතික වශයෙන් ගත් කල, ධ්‍රැවසීමිත හෙවත් පැලෙයාක්ටික් කලාපය විශාලතම පරිසර කලාපයයි. යුරෝපය, හිමාල කඳු වැටියෙන් උතුරෙහි ආසියාව, උතුරු අප්‍රිකාව, සහ අරාබියානු අර්ධ ද්වීපයෙහි උතුරු හා මධ්‍යම කොටස් අයත් භෞමික පරිසර කලාප මෙයට අන්තර්ගත වෙති.