ධර්මශ්‍රි වික්‍රමසිංහ

ධර්මශ්‍රි වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Dharmasri Wickramasinghe) යනු ශ්‍රී ලංකාවවේ ප්‍රවීන ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදකයෙකි. ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි වික්‍රමසිංහ ධර්මශ්‍රිගේ දියනියයි.

ධර්මශ්‍රි වික්‍රමසිංහ
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක
ආගමබෞද්ධ

ධර්මශ්‍රි වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.