දන්සිකා
(ධන්සිකා වෙතින් යළි-යොමු කරන ලදි)
දන්සිකා යනු දෙමළ චිත්‍රපටවල නිරූපණයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇගේ වැදගත් චිත්‍රපට අතර පේරන්මෛ (2009), අරවාන් (2012), පරදේසි (2013), සහ කබාලි (2016) යන චිත්‍රපට ප්‍රධාන වේ.[1][2]
දන්සිකා | |
---|---|
උපත | දන්සිකා 20 නොවැම්බර් 1989 තන්ජවුර්, තමිල් නාඩු, ඉන්දියාව |
වෙනත් නම් | සායි දන්සිකා |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 1996–වර්තමානය |
චිත්‍රපට දායකත්වය
සංස්කරණයවර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2006 | මානතෝඩු මළෙකාලම් | වීරවරියගේ මිතුරිය | සඳහන් කොට නැත. |
2009 | පේරන්මෛ | ජෙනිෆර් | |
2010 | මාන්ජ වේලු | අංජලී | |
2010 | නිල් ගවනි සෙල්ලතෙයි | ජෝ | |
2012 | අරවාන් | වානපේචි | වඩාත් නිර්භීත චරිතය සඳහා එඩිසන් සම්මානය |
2013 | පරදේසි | මරධගම් | හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ හොඳම සහාය නිළිය සඳහා විජයි සම්මානය |
2013 | යා යා | සීතා | |
2015 | තිරන්තිඩු සීසේ | චර්මි | |
2016 | කබාලි | යෝගි | |
2017 | විළිතිරු | සරෝජා දේවි | පශ්චාත්-නිෂ්පාදනයේ |
2017 | කාතඩි | පශ්චාත් නිෂ්පාදනයේ | |
2017 | කාලක්කූතු | රූගත කෙරෙමින් පවතියි. | |
2017 | රාණි | පශ්චාත්-නිෂ්පාදනයේ | |
2017 | කිට්නා | රූගත කෙරෙමින් පවතියි. මලයාලම් /තෙලිඟු/කන්නඩ ආගමනය | |
2017 | සෝලෝ | මලයාලම් චිත්‍රපටයකි. රූගත කෙරෙමින් පවතියි. | |
2017 | උරු | රූගත කෙරෙමින් පවතියි. |
සම්මාන සහ නිර්දේශ
සංස්කරණය- 2014 - ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ (61වන සංස්කරණය), හොඳම සහාය නිළිය (පරදේසි (2013 චිත්‍රපටය))[3]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Retail Plus Chennai". hindu.com. 1 August 2010. සම්ප්‍රවේශය 21 March 2013.
- ^ "Cinema Plus". hindu.com. 19 December 2010. සම්ප්‍රවේශය 21 March 2013.
- ^ "Mahesh Babu bags best actor Filmfare south award". india.com. India Webportal. 13 July 2014. සම්ප්‍රවේශය 17 Aug 2016.