ද ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර්
මෙම ලිපිය එක්සත් ජනපදයෙහි ජාතික ගීය පිලිබඳ වේ. මෙක්හෙන්රි කොටුව මත ලෙලවූ ධජය සඳහා, ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර් ධජය බලන්න. වර්තමාන ධජය සඳහා, එක්සත් ජනපදයෙහි ධජය බලන්න.
"ද ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර්" යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි ජාතික ගීයයි.